මෝටර් රථ

විකිපීඩියා වෙතින්
Automobile
අතීත මෝටර්රථ තරගාවලිය සඳහා ඉදිරිපත් කරන ලද කාල් බෙන්ස්ගේ (Karl Benz) "වෙලෝ" (Velo) මාදිලිය (1894)
ClassificationVehicle
IndustryVarious
ApplicationConveyance
Fuel SourceGasoline, Diesel, Electric
PoweredYes
Self-PropelledYes
Wheels3–4
Axles0–2
InventorFerdinand Verbiest
අතීත මෝටර්රථ තරගාවලිය සඳහා ඉදිරිපත් කරන ලද කාල් බෙන්ස්ගේ වෙලෝ මාදිලිය
ලෝකයේ පුද්ගලයින් 1000 කට ඇති මගී රථ පෙන්වන සිතියම
2000 වර්ෂයේ මගී රථ

මෝටර් රථය හෙවත් “ඔටෝමොබයිල්” ( ප්‍රංශ හා ශ්‍රීක භාෂා මගින් ඔටෝ යන්නෙන් ස්වයංක්‍රීය යන්නද ලතින් භාෂාවෙන් මොබිලයිස් යන්නෙන් වෙනත් රථයක් හෝ සතෙකු මගින් චලනය නොවී එය මගින්ම චලනය වීම වේ. ) යනු රෝද සහිත මගී රථයක් වන අතර එයට ස්වකීය එන්ජිමක් හෝ මෝටරයක් අඩංගු වේ. බෙහෝමයක් අර්ථ දැක්වීම්‍වලට අනුව මෝටර්රථ මූලික වශයෙන් මාර්ගවල ධාවනයට නිපදවා ඇති අතර එයට එහි පුද්ගලයෙකු සිට 8 දෙනෙකු දක්වා අසුන් ගැනීමේ හැකියාවක් පවතී. සාමන්‍යයෙන් රෝද හතරකින් සමන්විත අතර මූලික වශයෙන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට නොව මගීන් ප්‍රවාහනය කිරීමට නිපදවා ඇත. නමුත් මෙම යෙදුම යාථාර්ථයෙන් බොහෝ ඈත්ව පවතී. මක්නිසාදයත් මෙම ක්‍රියාව කරන විවිධ වර්ගයේ රථ දැනට දක්නට ඇති බැවිනි.

2002 වර්ෂය වන විට මිලියන 590 මගී මෝටර් රථ ලොව පුරා තිබුණි. ( දල වශයෙන් පුද්ගලයන් 11 දෙනෙකුට රථයක් වන පරිදි)

අමතර අවධානයට[සංස්කරණය]

General:

Effects:

Mitigation:

සටහන්[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

භාහිර සබැඳි[සංස්කරණය]

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
"https://si.wikipedia.org/w/index.php?title=මෝටර්_රථ&oldid=621168" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි