මොසිල්ලා පදනම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
මොසිල්ලා පදනම
Mozilla Foundation logo.svg
Logo of the Mozilla Foundation
(See: the Mozilla mascot)
ප්‍රාරම්භකයා(යන්) Mozilla Organization
වර්ගය 501(c)(3)
ස්ථාපිත වූවේ 2003 ජූලි 15
ස්ථානය Mountain View, California, USA
මූලාරම්භය Mozilla Organization
Products මොසිල්ලා ෆයර්ෆොක්ස්
Mozilla Thunderbird e-mail client
List of Mozilla Foundation products
අවධානය යොමු කරන්නේ අන්තර්ජාලය
ආදායම් $123.2 million (2010)
Subsidiaries Mozilla Corp.
Mozilla Messaging Inc.
වෙබ් අඩවිය mozilla.org
MozillaCaliforniaHeadquarters.JPG
Entrance to downtown Mountain View office building currently home to both the Mozilla Foundation and the Mozilla Corporation
Mozillaheadquarters.jpg
Former office next to the Googleplex shared by both the Mozilla Foundation and the Mozilla Corporation until July 2009

මොසිල්ලා පදනම යනු විවෘත කේත මොසිල්ලා ව්‍යාපාරයට සහයෝගය දීමට සහ නායකත්වය සැපයීමට පවතින ලාභ නොපතන ආයතනයකි. එය 2003 ජූලි මස දී පිහිටුවන ලදී. එය විසින් සංවර්ධනය සඳහා ප්‍රතිපත්ති සැකසීම, යටිතල පහසුකම් පාලනය කිරීම, මොසිල්ලා සතු වෙළෙඳ ලකුණු සහ ප්‍රකාශන හිමිකම් ආරක්ෂා කිරීම වැනි කටයුතු කරනු ලැබේ.

"http://si.wikipedia.org/w/index.php?title=මොසිල්ලා_පදනම&oldid=309154" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි