මෘදුකාංග ඇසුරුම
Wikipedia වෙතින්
මුදෘකාංග ඇසුරුමක් (Software Package) යනු පරිගනකයක පිහිටුවීමට පහසු ආකාරයට සකස් කල මෘදුකාංගයකි. මෙහි මූලිකම අවශ්‍යතාවය වන්නේ පරිගනක භාවිතය පිලිඹඳ මූලිකම දැනුමක් පමනක් ඇත්තෙකුට මෘදුකාංගයක් තම පරිගනකයේ ස්ථාපනය කරගැනීමට හැකි වීමය. බොහෝ වානිජ මෘදුකාංග ලබා දෙන්නේ මෙසේ ඇසුරුමක් ලෙසය.