මෘදුකාංග පැකේජ

විකිපීඩියා වෙතින්

මුදෘකාංග ඇසුරුමක් (Software Package) යනු පරිගනකයක පිහිටුවීමට පහසු ආකාරයට සකස් කල මෘදුකාංගයකි. මෙහි මූලිකම අවශ්‍යතාවය වන්නේ පරිගණක භාවිතය පිලිඹඳ මූලිකම දැනුමක් පමනක් ඇත්තෙකුට මෘදුකාංගයක් තම පරිගනකයේ ස්ථාපනය කරගැනීමට හැකි වීමය. බොහෝ වානිජ මෘදුකාංග ලබා දෙන්නේ මෙසේ ඇසුරුමක් ලෙසය.

"https://si.wikipedia.org/w/index.php?title=මෘදුකාංග_පැකේජ&oldid=264815" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි