මූර්ති ශිල්පය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න


මූර්ති ශිල්පය යනු ත්‍රිමාණ කලා ශිල්පයක් වන අතර හැඩ කැපීමෙන් හෝ ප්ලාස්ටික් වැනි මාධ්‍යයක් යොදා නිමැවුම් කරයි. බහුලව ගල්, යකඩ හෝ ලී යොදා ගනී. බොහෝ මූර්ති කැටයම් කැපීම මඟින් නිපදවයි. තවද කොටස් එකතු කිරීමෙන් සහ අච්චු යොදා ගනිමින් ද මෙම නිර්මාණකරණය සිදු කරයි. මෙම මූර්ති ශිල්පයේ යෙදෙන්නන් මූර්ති ශිල්පීන් ලෙස හඳුන්වයි.

බො‍හෝවිට මූර්තිකරණයේ දී ඇඹීමට යොදාගත හැකි අමුද්‍රව්‍ය යොදා ගනිමින් මූර්ති නිර්මාණයේ යෙදෙන්නේ ඒවා අවශ්‍ය ලෙස සකසා ගත හැකි නිසාමය. එබැවින් එය ඇඹීම් කලාවක් ලෙසින්ද සැලෙකේ. මහජන කලාවන් හි බහුතරය ලෙස දැක්වෙන්නේ ද මූර්ති ශිල්පය වේ. බොහෝ රූප නෙලීම් උද්‍යාන අලංකරණයට යොදා ගන්නා අතර එම නිසා නූතනයේ මූර්තිමත් උද්‍යාන වැඩි වී ඇත.

"http://si.wikipedia.org/w/index.php?title=මූර්ති_ශිල්පය&oldid=209607" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්