මූඩීස්

විකිපීඩියා වෙතින්
Moody's Investors Service
වර්ගයSubsidiary
පූර්වගාමියාMoody's Analyses Publishing Company
ස්ථාපිතය1909; වසර 115 කට පෙර (1909)
මූලස්ථානය7 World Trade Center
New York City, U.S.
, US
කර්මාන්තයBond credit ratings
ආදායමUS $6B (2021)[1]
සේවකයන්5,076[1]
මූලකාරකMoody's Corporation
වෙබ්අඩවියmoodys.com/

බොහෝවිට මූඩීස් (ඉංග්‍රීසි:  Moody's) නමින් ව්‍යවහාර වන, මූඩීස් ඉන්වෙස්ටර් සර්විස් (ඉංග්‍රීසි:  Moody's Investors Service) යනු ඇමරිකානු ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය කි. එස් ඇන්ඩ් පී සහ ෆිච් රේටින්ග්ස්, සමඟ මූඩීස් ද බිග් ත්‍රී ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන වලින් එකකි. මෙම සමාගම 2021 ෆෝචූන් 500 ලැයිස්තුවට ද ඇතුළත් විය.[2]

ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 "Inline XBRL Viewer". www.sec.gov.
  2. "Fortune 500 - Moody's". Fortune. සම්ප්‍රවේශය 2 June 2021.

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මූඩීස්&oldid=558355" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි