මුවම්මර් ගඩාෆි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
කර්නල් මුවම්මර් අල් ගඩාෆි

කර්නල් මුවම්මර් අල් ගඩාෆි (උපත​:1942 ජූනි; විපත:2011 ඔක්. 20) ලිබියානු දේශපාලන හා හමුදා නායකයෙකි. 1969 දී, හමුදා කුමන්ත්‍රණයක් මඟින් ලිබියාවේ ඉඩ්රිස් (Idris) රජු බලයෙන් පහ කොට එරට නායකත්වයට පත් විය​.2011වර්ෂයේදී ලිබියාවේ ඇතිවු සිවිල් යුද්ධයක් හට ගැණුන අතර ලිබියාවේ අගනුවර වන ටිර්පෝලි නුවර ඇතිවු ගැටුමි වලින් ගඩාෆිගේ හමුදා පරාජයට පත්විය.පසුව ගඩාෆි ඇතුලු හමුදාවේ බලය ගඩාෆිගේ උපන් නගරය වන සර්ටි නුවරට පමණක් සීමාවිය.සර්ටි නුවර ඇතිවු සටන් වලදී මුවම්මර් ගඩාෆි අත් අඩංගුවට ගැණුන අතර ඔහුගේ මරණය 2011 ඔක්තෝබර් මස 20වන දින සිදුවිය.මුවම්මර් ගඩාෆිගේ මෘත දේහය මිහිදන් කිරීම 2011 ඔක්තෝබර් මස 25වන දින සිදුවිය.1969 පටන් 2011 දක්වා පුරා වසර 42ක්ලිබියාවේ නායකත්වය ඉසිලී ය.


[සංස්කරණය] තවද බලන්න​

එරට ජනයාට නොමිලේ සියලූ පහසුකම් ලබා දුන්නද ඔවූන් එහි අගය වටහා නොගෙන ධනවාදී රටවල කුමන්ත

[සංස්කරණය] අඩවියෙන් බැහැර පිටු

"http://si.wikipedia.org/w/index.php?title=මුවම්මර්_ගඩාෆි&oldid=207405" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්