මුක්කුවර්
මුක්කුවර් යනු ජන වර්ගයකි. වෙරළබඩ දකුණු ඉංදියානු සම්භවයක් ඇති මොවුන් දැන්ට ඉංදියාවේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක වාසය කරයි. අතීතයේ මුතු කැඩීම සඳහා කිමිදීම ප්‍රගුණ කල ජාතියකි.
වාස භූමි[සංස්කරණය]
දකුණු ඉංදියාව අයත් ප්‍රදේශ[සංස්කරණය]
- කේරලයේ පුන්නාල
- ලක්‍ෂද්‍වීපය
ශ්‍රී ලංකාවට අයත් ප්‍රදේශ[සංස්කරණය]
- වයඹ පළාතේ කල්පිටිය, මාම්පූරි, මහගල්ගමුව
- නැගෙනහිර පලාතේ ප්‍රදේශ
ශ්‍රී ලංකවේ මුක්කුවර්වරු[සංස්කරණය]
ශ්‍රී ලංකාවේ සුළුතර ජනවර්ගයකි. 1400 සියවසේදී ලංකාද්වීපයට පැමිණ ඇත.
පෙලපත් නාම[සංස්කරණය]
- රාජවන්නි උන්නැහේ
- අදිරියන් පුල්ලේ
ආගම[සංස්කරණය]
- රෝමානු කතෝලික (බහුතරය)
- හිංදු
- බෞද්ධ