මැක්ස් බෙක්මාන්

විකිපීඩියා වෙතින්


මැක්ස් බෙක්මාන් (1884 පෙබරවාරි 12 – 1950 දෙසැම්බර් 28) යනු ජර්මානු චිත්‍ර ශිල්පියෙක්, කැටයම් කරුවෙක්, මුද්‍රණ ශිල්පියෙක්, ප්‍රතිමා නිර්මාපකයෙක් හා ලේඛකයෙක් ප්‍රකාශන චිත්‍ර ශිල්පියෙක් ලෙස වර්ගීකරණය කෙ‍රුණ ද, එම යෙදුම මෙන්ම ව්‍යාපාරයද ඔහු ප්‍රතික්ෂේප කළේය. 1920 ගණන්වල දී ඔහු නව ද්‍රව්‍යවාදය සමඟ එක් විය. එය අන්තර්වර්තිත භාවවාදයේ ප්‍රතිවාදී ප්‍රකාශනවාදයේ ප්‍රතිවර්දයකි.

"https://si.wikipedia.org/w/index.php?title=මැක්ස්_බෙක්මාන්&oldid=93782" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි