Jump to content

මාලින්ද පුෂ්පකුමාර

විකිපීඩියා වෙතින්

මාලින්ද පුෂ්පකුමාර පා දඟ පන්දු යවන ශ්‍රීලංකා කණ්ඩායමේ ටෙස්ට් වරම් ලත් ක්‍රීඩකයෙකි. වයස අවුරුදු 30 වන මොහු සිය දෙමව්පියන් මෙන්ම සොහොයුරන් සමග ගාල්ල ප්‍රදේශයේ ජීවත් වේ. ලුම්බිණි විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබූ මොහු චිලව් මේරියන්ස්‌ ක්‍රීඩා සමාජයේ පළපුරුදු ක්‍රීඩකයෙකි.

"https://si.wikipedia.org/w/index.php?title=මාලින්ද_පුෂ්පකුමාර&oldid=469746" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි