පාරේ ගමන් ගන්නා අයගේ පහසුව සඳහා මාර්ග දෙපස ඇති සලකුණු සංඥා මාර්ග ලෙස හැඳින්විය හැකිය. බොහෝ රටවල බොහෝ සංඥා සමාන අර්ථය ගෙනෙ දීමට යොදා ගන්නා අතර ඒ ඒ රටවලට විශේෂ වූ සංඥාද ඇත.