මානව ලිංගික ප්‍රතිචාර චක්‍රය

විකිපීඩියා වෙතින්

මානව ලිංගික ප්‍රතිචාර චක්‍රය යනු ලිංගික උත්තේජනයේදී ඇතිවන කායික විද්‍යාමය ප්‍රතිචාරයන් විස්තර කෙරෙන සිව්-අදියර ආකෘතියකි.[1] ඒවා හටගැනීම සිදුවන පිළිවෙල අනුව, මේවා උත්ක්ෂෝභ අදියර, උස්සම අදියර, සුරතාන්තික අදියර, සහ ඵලාගම අදියර ලෙසින් හැඳින්වෙති.

ආශ්‍රිත[සංස්කරණය]

  1. සෙක්ස් ඇන්ඩ් ජෙන්ඩර්. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. 2002. pp. 85–88. ISBN 0521635330, 9780521635332. සම්ප්‍රවේශය අගෝස්තු 25, 2012. {{cite book}}: Check |isbn= value: invalid character (help)