මාක් ෂූකර්බර්ග්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
මාක් ෂූකර්බර්ග්

Zuckerberg in 2011.
උපත මාක් එලිඔට් ෂූකර්බර්ග්
මැයි 14, 1984 (1984-05-14) (වයස 29)
නිව්යෝක්, ඇමෙරිකාව.
පදිංචිය පාලොඅට්ලෝ, කැලිපෝනියාව
ජාතිය යුදෙව්
ඉගෙනීම ලත් ශාස්ත්‍ර ශාලාව හාවර්ඩ් විද්‍යාලය
රැකියාව ෆේස්බුක් වෙබ්අධවියේ සබාපති
(2010 වසරදී 24%ක කොටස්කරුවකු)
ප්‍රසිද්ධ වන්නේ Co-founding Facebook in 2004; 2008දී ලොව ලාබාලතම කෝටිපතියා.
ශුද්ධ වටිනාකම $13.5 බිලියන(2011)
නෑයෝ Randi, Donna and Arielle (sisters)
සම්මාන time Person of the Year 2010
වෙබ් අඩවිය
මාක් ෂූකර්බර්ග්

මාක් එලියට් ෂූකර්බර්ග් ( ඉංග්‍රීසි: Mark Elliot Zuckerberg ) 1984 මැයි මස 14 වන දින උපත ලද මොහු ඇමෙරිකානු පරිගණක ක්‍රමලේඛකයකු හා අන්තර්ජාල ව්‍යවසායකු වේ . මොහු මහත් ප්‍රසිද්ධියක් උසුලන්නේ සුප්‍රකට සමාජ ජාල වෙබ් අඩවියක් වන ෆේස්බුක් ( ඉංග්‍රීසි: Facebook ) වෙබ් අඩවිය නිර්මාතෘ ලෙසය. මොහු එහි වර්තමාන සභාපතිවරයා වශයෙන් ද කටයුතු කරනු ලබයි. වසර 2010 දී සුප්‍රකට ටයිම්ස් සඟරාව විසින් මොහු වසරේ පුද්ගලයා ලෙස නම් කරනු ලැබිය . 2011 වසරේදී මාක් ෂූකර්බර්ග්ගේ වත්කම ඇ.ඩො. බිලියන 13.5 ලෙස තක්සේරු කරන ලදී.


ෂූකර්බර්ග් පියා එඩ්වර්ඩ් ෂූකර්බර්ග් ( ඉංග්‍රීසි: Edward Zuckerberg ) ය. ඔහු දන්ත වෛද්‍යවරයෙකි. ෂූකර්බර්ග් මව කරෙන් ( ඉංග්‍රීසි: Karen ) ය. ඇය මනෝචිකිත්සකවරයෙකි. ඔහුට සොහොයුරියන් තිදෙනෙකු ඇත. ෂූකර්බර්ග් වැඩුනේ ජෙවිෂ් ( ඉංග්‍රීසි: Jewish ) තුලය.


"http://si.wikipedia.org/w/index.php?title=මාක්_ෂූකර්බර්ග්&oldid=250908" වෙතින් නැවත ලබාගන්නා ලදි