මස්බැද්ද
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| මස්බැද්ද | |
|---|---|
| in Karyavattam University Campus of Kerala, India. | |
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| රාජධානිය: | Plantae |
| (unranked): | Angiosperms |
| (unranked): | Eudicots |
| (unranked): | Asterids |
| ගෝත්‍රය: | Gentianales |
| කුලය: | Asclepiadaceae |
| ගණය: | Gymnema |
| විශේෂය: | G. sylvestre |
| ද්විපද නාමය | |
| Gymnema sylvestre R. Br. |
|
දියවැඩියාවට බෙහෙතක් ලෙස අවුරුදු දහස්ගණනක් භාවිතාකල පැලෑටියකි.
ආයුර්වේද බෙහෙතක් ලෙස ලක්‍ෂණ [සංස්කරණය]
- ගුණ කර්ම
- රස - කෂාය, කටුක
- ගුණ - ලඝු, රුක්‍ෂ
- වීරිය - උෂ්ණ
- විපාක - කටුක
- දෝෂ කර්ම - කළුවාත ශාමක
- ප්‍රධාන කර්ම - වේදනාහර, දීපන, යාකෘත් උත්තේජක, මුතා කාරක
- ව්‍යවහාරික රෝග
- ග්‍රන්ථි රෝග, ප්ලීහ වෘද්ධි, මධුමේහ - කොළ ප්‍රලේප
- මධුමේහය - පත්‍ර චූර්ණය
- අක්‍ෂි රෝග - මුලේ පොත්ත