මරියා (ජේසුස් තුමාගේ මව)
From Wikipedia
"කන්‍යා මරියාව" මෙයට යොමුවේ. කතෝලික දෘෂ්ඨිකෝණය සහිත ප්‍රධාන ලිපියසඳහා, භාග්‍යවත් කන්‍යා මරියාව බලන්න. අනෙකුත් භාවිතසඳහා, කන්‍යා මරියාව (වක්‍රෝත්තිහරණය) බලන්න.
"ශුද්ධවූ මරියා" මෙයට යළි යොමුවේ. මෙම නම ඇති අනෙකුත් සාන්තුවරයන් සඳහා, ශුද්ධවූ මරියා (වක්‍රෝත්තිහරණය) බලන්න.
| නාසරෙත්හි මරියා | |
|---|---|
|
Mary, Virgin of the Passion ශුද්ධවූ කැතරින්ගේ ආරාමය, සීනායි කන්ද, ඊජිප්තුව, 16වන සියවස |
|
| භාග්‍යවත් කන්‍යා මරියාව
දේවමාතාව ("දෙවියන්ගේ මෑණියෝ") ශුද්ධවූ මරිය තුමිය |
|
| උපන්නේ | නොදනී; සැප්තැම්බර් 8 දින සමරනු ලැබේ |
| මිය ගියේ | නොදනී; බලන්න මරියාවගේ ස්වර්ගාරෝපණය |
| බැතිය පුදනුයේ | රෝමානු කතෝලික පල්ලිය, පෙරදිග ඕතඩොක්ස් පල්ලිය, ඇන්ග්ලිකානු සංසදය, හා සමහරක් ප්‍රොතෙස්තන්ත සභාවන් |
| ප්‍රධාන සිද්ධස්ථානය | කන්‍යා මරියාවට කැප කල සිද්ධස්ථානයන් බලන්න |
| මංගල්‍යය | විවිධ දින 25 කදී මරියාව සමරනු ලැබේ. වඩාත් ප්‍රචලිත දින වනුයේ:
මාර්තු 25 - මංගලම් කීම අගෝස්තු 15 - ස්වර්ගාරෝපණය |
හීබ්‍රෑ බසින් විශිෂ්ටත්වය යන අරුත් දනවන මිරියාම් [citation needed]), අරාබි බසින් (මේරියම්), සහ මධ්‍යතන යුගයේ සිට මැඩෝනා' (අප ස්වාමිදුව) ලෙස හැඳින්වුනු, සහ ගැලීලියේ, නාසරෙත් හි ජීවත්වූ, මරියා (යුදා-ඇරමෙයික්: מרים, මේරියාම්, නව ගිවිසුමෙහි සිට [1] නාසරෙත්හි ජේසුස්ගේ මෑණියන් ලෙස හඳුන්වනු ලැබේ.

