මනෝ සෞඛ්‍යය උපදේශක

විකිපීඩියා වෙතින්

මානසික සෞඛ්‍යයේ මානසික ප්‍රතිකර්මවලදී උපදේශනයේ එන උපදේශකයෙක් යනු උදව් අවශ්‍ය පුද්ගලයන්ගේ අවශ්‍යතා සඳහා උපකාර කරන වෘත්තීමය හා බලයලත් පුද්ගලයෙකි.

  • පුනරුත්ථාපන උපදේශනය - තුවාල ලැබූ සේවකයන්ට හා දුර්වලතා සහිත පුද්ගලයන්ට තම රැකියාව පවත්වා ගැනීමට / ලබා ගැනීමට උදව් කිරීම.
  • විවාහ සහ පවුල් උපදේශනය - පවුල සහ එහි අන්තර්ගත එක එක පුද්ගලයින් වටහා ගැනීම සහ පවුල් සංස්ථාවේ අර්බුද සඳහා උපදේශනය
  • පාසල් උපදේශනය - ක්‍රමානුකූල පාසල් අධ්‍යාපනයකට උපදේශනය
  • මානසික සෞඛ්‍ය උපදේශනය - මානසික ප්‍රතිකර්ම පුද්ගල වශයෙන් හා කණ්ඩායම් ලෙස මට්ටමේ පුද්ගලයන් මොහු පවුල් සහ වෘත්තීමය ප්‍රතිකර්මයන් සඳහා පුහුණුව ලබා ඇත.
"https://si.wikipedia.org/w/index.php?title=මනෝ_සෞඛ්‍යය_උපදේශක&oldid=269176" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි