මන්තර

විකිපීඩියා වෙතින්
ධ්‍යානය වඩවන ක්‍රමයක් ලෙස ටිබෙටයේ බොහෝ බෞද්ධයෝ පාෂාණ වල මන්ත්‍ර කැටයම් කර ඇති ආකාරය

මන්ත්‍රවල ඉතිහාසය[සංස්කරණය]

මන්ත්‍ර පළමුවෙන්ම සටහන් කර ඇත්තේ වේද නමින් හඳුන්වන හින්දු ග්‍රන්ථ වලය. සෑම හින්දු ධර්ම ග්‍රන්ථයකම පාහේ මහත් වෙහෙස දරා පේළි 2 ක් සහිතව ලියන ලද ශ්ලෝක වශයෙන් සියලුම ලියවිලි පවතින අතර බොහෝ මන්ත්‍රද මෙම ස්වරූපයෙන් හෝ තනි පේළියක් හෝ තනි වචනයක් ලෙසද පවතී.


හින්දු ආගමේ මුලිකම මන්ත්‍රය වන්නේ ප්‍රාණවත් මන්ත්‍රය ලෙස හඳුන්වන ‘ඕම්’ මන්ත්‍රයයි. එය සෑම මන්ත්‍රයකම මුලාශ්‍රයයි. මෙය පිටුපස පවතින්නේ හින්දුන්ගේ නාම රූප පිළිබඳ අදහසයි. මෙහිදි ද්‍රව්‍ය අදහස් වැනි දැනට පවතින සියළුම දේ තමන් හා රූපයක් සහිතව සංකල්පිත විශ්වයක් තුළ පවතින බවයි. මෙයින් ප්‍රාථමික නාමරූප වන්නේ ආදිකල්පිත ඕම් නම් කම්පනය වන අතර බ්‍රහ්මණයාගේ විද්‍යාමාන පළමුවන නාමරූපයයි. මෙම හේතුන් නිසා ඕම් යනු හින්දු දහමේ පවතින මුලිකම හා බලවත්ම මන්ත්‍රය ලෙස සැලකේ. එම සියළුම හින්දු යාඥා වල පෙර හා අවසාන පදයයි. සමහර මන්ත්‍ර යම් දෙවියෙක් උදෙසා ගායනා කළද, ඕම් ශාන්ති මන්ත්‍රය හා ගයත්‍රි වැනි මුලික මන්ත්‍ර සදාතනික යථාර්ථය උදෙසා ලියවි ඇත.


හින්දු තන්ත්‍ර වලට අනුව විශ්වය යනු ශබ්දයයි. උතුම් දේ හටගන්නේ වචන හෙවත් ශබ්දයෙනි. මැවීම විවිධ විස්තර හා සංඛ්‍යා වලට අයත් කම්පන වලින් යුක්ත වන අතර එමඟින් ලෝකය නම් සංකල්පය හටගනී. ඉතාමත් සුපිරිසිදු ශබ්ද වන්නේ වර්න(Var.nas) හෙවත් සදාතනික අපට ශබ්ද මඟින් හෝ ඇසට පෙනෙන ලෙස පවතින ශබ්දයයි.


වර්න(Var.nas) යනු ශබ්දයේ මුල ධාතුවයි. මුලද්‍රව්‍ය, දෙවියන්, ලග්න, මිනිස් සිරුරේ කොටස් සංකේතවත් කිරිම සඳහා සංඛේත පද්ධතියක් ලෙස අකුරු බිහිවිය.


ඉන්පසු අක්ෂර, මන්ත්‍ර බවට පත්වුන අතර සංස්කෘත හෙවත් වේදය ලියවුනු භාෂාව ද්‍රව්‍ය වල ස්වභාවයට අනුව ගොඩනැගුණි. එමනිසා වේදය යථාර්ථය පිළිබිඹු කරයි. ඕම් නම් මුල අක්ෂරය සියළුම දේවල් වල යථාර්ථය වන මහ බ්‍රහ්මයා නිරූපනය කරයි.

මන්ත්‍ර[සංස්කරණය]

මන්ත්‍ර නැතිනම් දේවනාග යනු ආගමික කාව්‍ය වේ. ඒවා සංස්කෘත භාෂාවෙන් නිර්මාණය වී තිබේ.

ඒ ඒ මන්ත්‍ර සම්බන්ධ නිකායන් සහ ඔවුන්ගේ දර්ශන අනුව මන්ත්‍ර භාවිතයෙන් ලබන ප්‍රයෝජන ද විවිධ වේ. ආරම්භයේදී මේවා භක්තිකයින්ගේ අරමුණු එක් අරමුණක් කෙරෙහි යොමු කිරීම සඳහා අධ්‍යාත්මික සම්ප්‍රේෂණ ක්‍රමයක් වශයෙන් යොදා ගැනුණි. එසේම බලවත් වචන හෝ කම්පනය නැතිනම් විලෝපනයන් කිරීම සඳහා යොදාගෙන ඇති බව පෙනේ. සොරසතුරන් හා අපද්‍රව්‍ය දුරු කිරීම හෝ ධනය වැඩි කරගැනීමට හැකි, සෞභාග්‍ය ලඟා කර ගැනීම සඳහා කළ ආගමික උත්සව වලදී ද මන්ත්‍ර භාවිත කෙරිණි. ඉන්දියාවේ වෛදික ආගම මඟින් පළමුව හඳුන්වා දුන් මන්ත්‍ර පසුව හින්දු සම්ප්‍රදායේ අත්‍යාවශ්‍ය අංගයක් ‍බවටත් පත්විය. බෞද්ධ, ෂික් හා ජෛන ආගම් වල චාරිත්‍ර විධියක් ලෙසද එය භාවිත වේ.

අද වනවිට පෙර දිග අධ්‍යාත්මික ව්‍යාපාර බොහෝ පවතී. පුරාතනයේ සිට දියුණු තත්වයක පවතින වාග් විද්‍යාත්මක දැනුමේ ආභාෂය අනුව මන්ත්‍ර නිසි ලෙස උච්චාරණය කිරීම වඩා ඵලදායි වන බව මන්ත්‍ර පිළිබඳව හැදෑරීමේදී දක්නට ලැබෙන කරුණකි. සිත මායාවන්ගෙන් විමුක්ත කර ගැනීම සහ භෞතික බැඳීම් වලින් ලිහිල් කර ගැනීම සඳහා මන්ත්‍ර ප්‍රයෝජනවත් වන බව පිළිගැනේ. මන්ත්‍ර ජප කිරීම යනු ඒවා නැවත නැවත ක්‍රමවත්ම උච්චාරණය කිරීමකි.

හින්දු මන්ත්‍ර සමහරක්[සංස්කරණය]

ගයත්‍රි මන්ත්‍රය[සංස්කරණය]

ගයත්‍රි මන්ත්‍රය සියලු හින්දු මන්ත්‍ර අතර වඩාත් විශ්ව මන්ත්‍රයක් ‍‍‍ලෙස සලකනු ලැබේ. මෙහිදි දැනුමට මූලික වු සහ ප්‍රදීපයට මූලික වු සුර්යා සම්බන්ධ වු බ්‍රහ්මයාගෙන් පිහිට පතනු ලැබේ.

"ඕම් බුහූර් භුව සොහා තත් ස වීතූර් වරේනියම් බර්ගෝ දේවශ්‍ය දී මහී ද්‍යයෝ යෝනා ප්‍රචෝ දයාත්" ඕම් සක්වළහී නිර්මාතෟනී, අපගේ භාවනාව ඔබ වයන්සේගේ උත්තරීතර තේඡෝ විභූතිය වේ. ඔබ වහන්සේගේ තේඡස්වී ප්‍රභාවයෙන් අපගේ අපගේ අන්ධකාර බුද්ධිය ආලොක කරවා, දයාවෙන් යුතුව අපගේ පාපයන් හරන ධාර්මිශ්ට මාර්ගයට යොමුකරනු මැන" (ස්වාමි සිවනන්දයන් ගේ පරිවර්තනය)

විද්‍යාවෙන් සත්‍ය කරා මෙහෙය වන්න

ආවි අසතෝ මා සද් ගමාය තතමසෝ මා ජෙහතීර් ගමාය ඔස්ට්රමයෝවා අමර්තම් ගමයා අම් සසාන්ති සාන්ති සාන්තීන් (බර්ගද්රාවනයන උපතිනිෂ්ද් 1 28)

අසත්‍යයෙන් මා සත්‍ය කරා මෙහෙය වන්න අදුරෙන් මා අලෝකය කරා මෙහෙය වන්න මරණයෙන් මා අමරණියත්වය කරා මෙහෙය වන්න

හරේ ක්‍රිෂ්ණ මන්ත්‍රය[සංස්කරණය]

මෙම මන්ත්රණයෙහි පාරේ ක්‍රිෂ්ණා සහ රාම යන නම් අන්තර්ගත එය මුලික ලස කාලි සන්ද්රාරත උපනිෂද් වල සදහන් නෙ පාරේ ක්රිලෂ්ණා හරේ ක්රිිෂ්ණා ක්රි ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා හරේ හරේ හරේ රාමා හරේ රාමා රාමා රමා හරේ හරේ

16 වන සියවසේදී චෙත්යිතයා මහාප්‍රබානු සහ ඔහුගේ අනුගාමිකයන් මෙම මන්ත්‍රය මහජන පර්ෂදයන්ට මගින් ඉන්දියාව පුරා සජ්ගායනා කරන ලදී. චෛත්යාඑතිපති සහ ඔහුගේ අනුගාමිකයන් මන්ත්රන ගායන කරමින් නගරයෙන් නගරයට ගමන් කල අතර එහිදි ඒවා සවන්දෙන අයට ක්රිිෂ්නගේ (භක්ති) ආදරය ලැබෙන බව පිළිගන්නා ලදි. එය භාවිතා කරන අය මහා මනත්රෂයක් ලෙස සලකන ලදී.

1966 දී ඒ. සී බක්ටිවේදන්ත ස්වාමි ප්‍රභූපාද බ්රකන්ධ - මාධ්යල ගව්දියා බෙශ්‍රවණය සම්ප්‍රදායේ ශාඛාවන් ලෙස ISKCOW (ක්‍රිෂ්ණ විදාඥනය පිළිබද ජාත්‍යන්තර සංවිධානය) පිහිටුවන ලද අතර පාරේ ක්‍රිෂ්ණ මන්ත්‍රය බටහිර හදුවන ලදි. එය කාලි (යක්ෂයා) ගේ වයසෙන් නිදහස් විමේ පහසුව උත්කපේව මග ලෙස විස්තර කරන ලදි.


ශාන්ති මන්ත්‍රය[සංස්කරණය]

ආමි සහනවචාවතු සහනාවු බුහුතනකු සහ වරයන් කාරවවපවහයි තේජස් වි නවව කි මට්සු ම විද්පිස්භවත්ති

අපි එට ආරක්ෂා කර දෙන්න අපි එකට පෝෂණය කර දෙන්න අපිට මහත් ප්‍රාණවත් ලෙස එට වැඩ කිරිමට ඉඩ දෙන්න අපගේ අධ්යාපපන කටයුතු පුබුදුනා දෙන්න අප‍ අත කිසිදු බාධාවක් ඇති නොවන්න

ආම් ශාව්ති ශාන්ති ශාන්ති ආම් සාමය, සය, සමාය


කාලි මන්ත්‍රය[සංස්කරණය]

ආම් හිරම් සීරම් ක්ලිම් අද්යා කාලිකා පරම් එස්වරි වාහා මෙම මන්ත්‍රය කාලි දෙවගන විසින් අධ්යාසත්මික සංවර්ධනය බලපොරොත්තුවෙන් මෙහෙයවන ලදි. කාලි දේවත්වයේ ප්‍රචණ්ඩ පැවත්ත සම්බන්ධව ප්‍රසිද්ධ වේ. ඇය විසින් සියලුම ඝණ දේවල් විනාශ කර ධන දිශාවට මාර්ගය සකස් කර දෙනු ලබයි. මෙම මන්ත්‍රය අතිශයින් බලවත් වන අතර එය මහ පහොලසේ මාතා මන්ත්රයයක් ලෙස ප්රිසිද්ධ වේ.

ආව් ක්ලිම් කාලිකා - යේ නමාහ මෙම මන්ත්ර ය මගින් දුෂ්කර අවස්ථාවන්හිදී සහනය සහ ගැලවිම උදාකරන නමුත් සමහර විට දැඩි ප්‍රතිවිපාක ලබා දේ.

මන්ත්‍රී කියා දෙයක් නැත. මේවා අමූලික බොරුය ස්තූති

ලක්මි මන්ත්‍රය[සංස්කරණය]

ආම් ශ්රික මහා ලක්ෂ්මි යැයි ස්වාහා

ලාක්ෂි සදහා වන මන්ත්‍ර වන අතර ලක්ෂිමි සෞභාග්යනයේ දවගන වන අතර සම්පත් මන්ත්‍ර


දවන්දරී මන්ත්‍ර[සංස්කරණය]

ඇම් ශ්රික දවන්දරි නාමාහ දවන්දරී දිවිගමය සුවරකන්නා වේ. දෙවියන්ගේ කායික වෛද රාම් ඔහු දෙවියන්ට අමරණිය වන අමෘතය ලබා දෙයි. ඔහු තමගේ පැවැත්ම ලක්ෂ්මිගේ ප්‍රසන්න බවට පවරා දෙනු ලබයි ඔහුගේ න්ත1 වලට පාවිච්චියට ගත හැකි හැකියාවක් දෙකක් ඇත. එය සුවකරන්නකු ලෙස කෙනෙකුගේ හැකියාව වැඩි දියුණු කිරිමට යොදා ගැනීම හෝ ආවේගි ගැටලු ඇතුලත් ඕනෑම සෞඛ්යග ගැටවුලකට මග පෙන්විම සදහා යොදාගත හැක.


සරස්වතී මන්ත්‍ර[සංස්කරණය]

ඇම් රිම් සරස්වතී ස්වාහා සරස්වතී දැනුම, කථනය, ඉගෙනීම යන සංගීතය පිලිබද දෙවගන වේ. මෙම මන්ත්‍රය ඉගෙනිම අධ්යාතපනය සහ සංගීතය හැකියාවන් වැඩිදියුණු කරනු ලබයි.


== දුර්ගා මන්ත්ර ඕම් දුම් දුර්ගාය නමහ

දුර්ගා යනු මහ මෑණි - දෙවගන ලෙස සලකනු ලබයි. ඇය මාතෘත්වය සහ කාන්තාව මුලික වු ආරක්ෂිත මුලාංග නියෝජනය කරයි. ‍මෙ මන්ත්‍රය මගින් සාමාන්යසයෙන් දුෂ්කර අවස්ථාවන් වල ආරක්ෂාව ගෙන එනු ලබයි.ඕම් අයිම් හ්‍රීම් ක්ලීම් චාමුණ්ඩායේ විච්ඡේ. මෙම මත්‍රය දුෂ්කර හෝ ඝනාත්මක තතත්වය යටතේ හාර ආරක්ෂායන් අවශ්‍ය වු විට යොදා ගනු ලැබේ. මෙම මන්ත්‍රය මගින් හොද වාසාවන් සහ නිර්මාණත්වයක් පවා දෙනු ලබයි.

විශ්ව යැදීම[සංස්කරණය]

සාර්විසාම් සවිද්තීර්භවතු සාර්විසාම් සන්තීර් භවතු සාර්විසාව් පුර්නාම් භවතු සාර්විසාම් මංගපම් භවතු

සැමටම හොද ලබා දෙන්න සැමටම සාමය ලබා දෙන්න සැමටම ‍හොද පරිපුර්ණත්වය ලබ දෙන්න සියලු දෙනා පලපුරුද්ද සහ වාසනාව ලබා දෙන්න.


සර්වේ භවන්තු සුඛිත්තා/ සර්වේ සන්තු නිරාවයා සර්වේ තද්රාුනි පසයන්තු/ මා කැසිට් දුක්ඛ භවන් ඔම් සියලු දෙනාම ප්‍රීතියෙන් සිටිත්ව. සියලු දෙනාම නිරෝගි‍ වෙත්වා අපි සියලු දෙනම හොද අත්දැකිම් ලැබේවා. දුකක් ඇති නෝවේවා.

ජපවල විවිධත්වය[සංස්කරණය]

ජපකල හෝ විලවැල ජප මුගානින් 108 කින් සමන්විත ප්රරවාහන බුබුල ජප වැල බොහෝ ආකාර අතරින් පඉලු ඇමුණු නුලකින් සමන්විත එකිනෙක නැවත නැවතත් ගනනක් කරනු ලැබේ. පබලු වලින් සමන්විත වේ. හින්දු චාරිත්රැ වලට අනුකූලව වයිසන්තා බැතිමතුන් මකුනු ලබන පොදු පබළු මුලයි ශාකයෙන් (ශුද්ධ බැසිල්) සකස් කරනු ලබයි. මේවා ශුද්ධ වු මුලසිදේවිට විද්යාලමාන වේ. තවද සයිවිට් ජාද්රක්ෂා පබලු භාවිතා කරයි. මෙ සම්ප්ර දායන් දෙකට වැදගත්වන ජපමාලාවකි සාමාන්යි ලබලු ඇත 108 ඇති ජප මාලාව පුද්ගලපයන්ගේ බෙල්ල වටා පැලදිම පොදු නොවුවවත් සමහර බැතිමතුන් (ගව්දියා වයිසාවාස්) ජප මාලාව ශුද්ධෂ කිරිමේ පහසුව සදහා බෑගයක තබා ගැනීමට කැමැත්ත දක්වයි.

සියලු පඉලු වලට හෝ යාඥා උපංග යලට ස්වාධිනව බොහෝ හින්දු දිනයේ එක් වේලාවක ඔවුන්ගේ ආශ්වාස ප්ර ශ්වාස කරන අවස්ථා නෛහි කරමින් හෝ මානසික අන්තරාව මගින් මන්ත්රේ සඡ්ඡායනා කරනු ලබයි.

== සටහන් ==oomm..............

"https://si.wikipedia.org/w/index.php?title=මන්තර&oldid=510697" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි