බෝගේ රේඛා

විකිපීඩියා වෙතින්
බෝගේ රේඛා
තදබල නඛම්පචය ආසාදනයක් නිසා ඇතිවූ වම් අතෙහි මැදඟිල්ලෙහි නියෙහි බෝගේ රේඛා

බෝගේ රේඛා යනු, අතැඟිලි-නිය හෝ පයැඟිලි-නිය තුල පසෙකින් පසෙකට දිවෙන ගැඹුරු ඇළියක් සදන රේඛා වෙති. නිය තහඩුවෙහි කඩතොළු හෝ ඇළි හෝ ලෙසින් ඒවා දිස් විය හැකිය. [1]:657 }} නියෙහි මෙම තත්ත්වය සඳහා මෙම නම යොදා ඇත්තේ, 1846 වසරෙහිදී පළමුවෙන් එය විස්තර කල, ප්‍රංශ වෛද්‍යවර ජෝසෙෆ් ඔනෝරේ සීමොන් බෝ (1806–1865) අනුව යමිනි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. ෆ්‍රීඩ්බර්ග්, හා අනෙකුන්. (2003). ෆිට්ස්පැට්රික්ස් ඩර්මටොලොජ් ඉන් ජෙනරල් මෙඩිසින්. (6වන සංස්.). මැක්ග්‍රෝ-හිල්. ISBN 0-07-138076-0.
"https://si.wikipedia.org/w/index.php?title=බෝගේ_රේඛා&oldid=443457" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි