බොබ් මාලේ
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
බොබ් මාලේ(උපත:1945 විපත:1981) යනු රොබට් නෙස්ටා මාලේ වඩාත් ප්‍රකට වූ නාමයයි. රෙගේ ගායන ශෛලිය අනුගමනය කළ ගායකයෙකි; ගිටාර් වාදන ශිල්පියෙකි; ගේය පද රචකයෙකි. ජැමයිකාවේ කින්ග්ස්ටන් නුවර අසල ට්‍රෙන්ච්ටවුන් හිදී උපත ලැබීය. ඔහු සිය සංගීත කණ්ඩායම ද වේලර්ස් (The Wailers) සමඟින්, 70 දශකයේ දී රෙගේ සංගීතය ලොව පුරා ප්‍රචලිත කළේ ය. මොහු රස්තෆාරියානු දහමේ ප්‍රබල අනුගමිකයෙක් විය.
|
|
මෙම ලිපිය අසම්පූර්ණ වෙයි. |