බූරුවා (සත්ත්‍වයා)
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| බූරුවා | ||
|---|---|---|
| colspan=2 style="text-align:center; border: 1px solid red; background-color:transparent " | සංරක්ෂණ තත්ත්වය | |
|
Domesticated
|
||
| විද්‍යාත්මක වර්ගීකරණය | ||
| රාජධානිය: | Animalia |
|
| වංශය: | Chordata |
|
| වර්ගය: | Mammalia |
|
| ගෝත්‍රය: | Perissodactyla |
|
| කුලය: | Equidae |
|
| ගණය: | Equus |
|
| Subgenus: | Asinus |
|
| විශේෂය: | E. africanus |
|
| උපවිශේෂය: | E. africanus asinus |
|
| ත්‍රිපද නම | ||
| Equus africanus asinus Linnaeus, 1758 |
||
බූරුවා අශ්ව පවුලේ සාමාජිකයෙකි. අශ්වයෙකුට වඩා ප්‍රමාණයෙන් කුඩාවන මෙම සිව්පා සතා පහසුවෙන් හීලෑ කරගත හැකි සතෙකි. ක්‍රි.පූ. 3000 ට පමණ පෙර ඊජිප්තු වැසියන් බර ඇදීම සඳහා බූරුවා භාවිතා කල බව පැවසේ. පිරිමි බූරුවෙකු සහ ගැහැණු අශ්වයෙකු අතර ඇති වන සංවාසයෙහි ප්‍රතිඵලයලක් ලෙසින් කොටළුවකු බිහි වේ.
ගති ලක්ෂණ [සංස්කරණය]
සාමාන්‍යයෙන් සෙමී 80 සිට 160 (අඟල් 31 සිට 63 ) දක්වා උසකින් යුතුවන මොවුන්ගේ බර කි.ගෑ. 80 සිට 480 (රාත්තල් 180 සිට 060 ) පරාසයක වෙයි. තවද ජීවන කාලය අවුරුදු 30 සිට 50 දක්වා අතර වෙයි. මෙසේ උඅස හා බර වෙනස් වන්නේ ඔවුන්ගේ පරපම්පරාව හා පාලනය නිසාය.