බුධ (නක්‍ෂත්‍රය)
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| බුධ | |
|---|---|
| වාහනය: | මී හරකා |
| ආයුධය: | හක්ගෙඩිය |
| පළඳනා: | රන් ඔටුන්න |
| තනතුර: | කුමාර |
| පාට: | කොළ පාට |
| අවතාරය: | බුධ |
| වාසස්‍ථානය: | ක්‍රීඩාස්ථානය |
| ලිංගය: | නපුංසක |
| ක්‍රෑර/සෞම්‍ය බව: | සෞම්‍ය |
| දිසාව: | නැගෙනහිර |
අඟහරු නවග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහයෙකි. බලයක් නැත. සඳගේ පුත්‍රයා ලෙස සැලකේ.
පටුන |
[සංස්කරණය] සිරුරේ බුධ අධිපති ස‍්ථාන
- දිව
- පෙනහැල්ල
- නාසය
- අත්
[සංස්කරණය] බුධ සාදන රොග
- සිහිමදබව
- ගොළුබව
- ගොතබව
- හිසරදය
[සංස්කරණය] හඳහනේ බුධ පිහිටන ස්ථානය අනුව ඵල
[සංස්කරණය] 1. ලග්නය
[සංස්කරණය] 2. දෙවැන්න
[සංස්කරණය] 3. තුන්න්න
[සංස්කරණය] 4. සතරවැන්න
[සංස්කරණය] 5. පස්වැන්න
[සංස්කරණය] මූලාශ්‍ර
හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ (1967). ජීවිතය හා ග්‍රහයෝ.