බාස්මතී

විකිපීඩියා වෙතින්
බාස්මතී සහල්
දුඹුරු short-grain සහල් (වම) සහ දුඹුරු බාස්මතී සහල් සැසඳීම
SpeciesOryza sativa[1]
Cultivar groupබාස්මතී
CultivarBasmati Sal, Basmati 370, etc.[1]
Originඉන්දියානු උප මහාද්වීපය
බුරුම fish mint සමඟ පිසින ලද සුදු බාස්මතී සහල්

බාස්මතී, (ඉංග්‍රීසි:  Basmati, උච්චාරණය: ['bɑːsmət̪iː]), යනු ඉන්දියාව, පාකිස්තානය, සහ නේපාලය ප්‍රධාන කොට ගත් ඉන්දියානු උප මහාද්වීපය තුළ සාම්ප්‍රදායිකව වගා කරණු ලබන දිගු, සිහින් ඇට සහිත සගන්ධ සහල් ප්‍රභේදයක් වෙයි.[2]

ඉතිහාසය සහ නිරුක්තිය[සංස්කරණය]

නිරුක්තිය[සංස්කරණය]

ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝශයට අනුව, ඉංග්‍රීසි බාස්මතී (basmati) වචනය හින්දි bāsmatī, වචනාර්ථය, 'සුගන්ධී',[3] යන්නෙන් තත්භව පදය කි.

ඉතිහාසය[සංස්කරණය]

ඉන්දියානු උප මහාද්වීපය තුළ බාස්මතී සහල්, ශතවර්ෂ ගණනාවක් වගා කොට ඇති බව විස්වාස කෙරෙයි. 1766 දී පන්ජාබ් ජාතික කවියකු වන Varis Shah විසින් රචිත Heer Ranjha නම් වූ වීර කාව්‍යය තුළ ඇති ප්‍රකාශය, බාස්මතී සහල් පිළිබඳව ඇති පැරණිම සඳහන ලෙස සැලකෙයි.[4][5]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 Kishor, DS; Seo, J; Chin, JH; Koh, HJ (2020). "Evaluation of Whole-Genome Sequence, Genetic Diversity, and Agronomic Traits of Basmati Rice (Oryza sativa L.)". Frontiers in Genetics. 11: 86. doi:10.3389/fgene.2020.00086. PMC 7046879. PMID 32153645.
  2. Big money in "specialty rices" Food and Agriculture Organization, United Nations (2002)
  3. "basmati". basmati (Online ed.). Oxford University Press. https://www.oed.com/search/dictionary/?q=basmati.  (Subscription or participating institution membership required.)
  4. VP Singh (2000). Aromatic Rices. ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය. pp. 135–36. ISBN 978-81-204-1420-4.
  5. Daniel F. Robinson (2010). Confronting Biopiracy: Challenges, Cases and International Debates. Earthscan. p. 47. ISBN 978-1-84977-471-0.

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=බාස්මතී&oldid=591034" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි