බාල්දිය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
මෙම ලිපිය භෞතික බහාලුම පිළිබඳවය. අනෙකුත් භාවිත සඳහා , බාල්දිය (වක්‍රෝත්තිහරණය) බලන්න.
| Look up bucket in Wiktionary, the free dictionary. |
| විකිමාධ්‍ය කොමන්ස් වෙත මෙය ආශ්රිත මාධ්‍ය සතු වෙයි: Buckets |
“පනිට්ටුව” ලෙසින්ද හැඳින්වෙන “බාල්දිය” යනු, දිය පිටතට නොයන අන්දමින් මුද්‍රාතැබුනු, විවෘත ඉහල අගකින් හා පැතැලි පතුලකින් යුතු හා කොක්ක ලෙසින් හැඳින්වෙන අර්ධ-වෘත්තාකාර ධාරක මිටකට සාමාන්‍යයෙන් සම්බන්ධිත සිරස් සිලින්ඩරයක් හෝ ලුප්ත කේතුවකි.
-
ජර්මානු කලාකරු හෙන්රිච් සිල්ගේ බාල්දියක් රැගෙන යන තරුණ ලඳක්.
-
මිරිකුම සහිත තෙත මාත්තු බාල්දියක්.