බ්‍රැනිස්ලාව් මැලිනොවුස්කි

විකිපීඩියා වෙතින්

බ්්‍රැනිස්ලාව් මැලිනොවුස්කි

බ්්‍රැනිස්ලාව් මැලිනොවුස්කි උපත : 1884 අපේ්ම‍රල් 7

        		බ්රාකවු, පෝලන්තය ඔස්ටි්්‍රයන් හන්ගේරියානු අධිරාජ්‍යය

මරණය : 1942 මැයි 16

         		නිව් හෙවන්, ඇමරිකා එක්සත් ජනපදය

අධ්‍යාපනය : දර්ශනය සඳහා දර්ශනසූරී උපාධිය, භෞතික රසායන විද්යා ව පිලිබඳ දර්ශනසූරී උපාධිය සමාජීය මානව විද්යා වේ පියා වශයෙන් හඳුන්වනු ලබයි


බ්ා‍රැනිස්ලොව් මැලිනොව්ස්කි දැනට පෝලන්තයේ කොටසක් ලෙස පවතින ඔස්ට්්රතයානු හංගේරියවේ උපත ලද පෝලන්ත ජාතික මනව විද්යා ඥයකු වන අතර ඔහුගේ මානව වංශ ක්ෂේත්ය‍ර අධ්‍යනයන් හේතුකොටගෙන 20 වන සියවසේ බිහිවූ වඩාත්ම වැදගත් මානව විද්යා්ඥයා ලෙසින් සැලකෙයි. මෙලනීසියා පිලිබඳව අධනයන් සහ පරස්පරතාවය පිලිබඳව ඔහුගේ අධ්‍යනයන්ද ඉතාමත් වැදගත් වේ.