බහමාස්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
බහමාස් සමූහාණ්ඩුව
උද්යෝග පාඨය: "උඩු දෙසට යන, ඉදිරියට, එක්ව"
ජාතික ගීය: "ඉදිරියටම යනු බහාමාස්"
අගනුවර
(සහ විශාලතම නගරය)
නාසෝ
25°4′N 77°20′W / 25.067°N 77.333°W / 25.067; -77.333
නිල භාෂාව(න්) ඉංග්‍රීසි
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන් Bahamian Dialect
ජනවාර්ගික කණ්ඩායම්  85% Afro-Bahamian, 12% European Bahamian, 3% Asians and Hispanic[1]
ජාති නාමය Bahamian
රජය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී සහ ව්‍යවස්ථාමය මොනාච් [2][3].
 -  Monarch Elizabeth II
 -  Governor-General Sir Arthur Foulkes
 -  Prime Minister Hubert Ingraham
ව්‍යවස්ථාදායකය Parliament
 -  උත්තර මන්ත්‍රී මණ්ඩලය Senate
 -  පහළ මන්ත්‍රී මණ්ඩලය House of Assembly
නිදහස
 -  from the United Kingdom July 10, 1973[4] 
වර්ග ප්‍රමාණය
 -  සම්පූර්ණ 13,878 කිමී2 (160th)
5,358 සතරැස් සැත 
 -  ජලය (%) 28%
ජනගහණය
 -  2009 ඇස්තමේන්තුව 330,000[5] (177th)
 -  1990 ජන සංගණනය 254,685 
 -  ඝණත්වය 23.27/කිමී2 (181st)
60/සතරැස් සැත
GDP (PPP) 2010 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $8.921 බිලියන[6] 
 -  ඒක පුද්ගල $25,894[6] 
GDP (නාමික) 2010 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ $7.538 billion[6] 
 -  ඒක පුද්ගල $21,878[6] 
HDI (2010) 0.784[7]
bug දෝෂය: අනීතික HDI අගයhttp://bugzilla.wikimedia.org/show_bug.cgi?id=දෝෂය: අනීතික HDI අගය · 43rd
ව්‍යවහාර මුදල Bahamian dollar (BSD)
වේලා කලාපය EST (UTC−5)
 -  ගිම්හාන (DST) EDT (UTC−4)
රිය පදවන්නේ left
අන්තර්ජාල TLD .bs
ඇමතුම් කේතය +1-242



ගොනුව:125px-Flag of the Bahamas.svg.png
             කොඩිය
ජාතික ගීය " ඉදිරියටම යනු බහාමාස්
ආදර්ශ පාඨය "ප්‍රගතිශීලි, උඩු දෙසට යන, ඉදිරියට, එක්ව"
             සිතියම
ගොනුව:250px-LocationBahamas.svg.png
අගනුවර සහ විශාලම නගරය නාසෝ
උතුරු අක්ෂාංශ 25°4′ බටහිර දේෂාංශ 77°20′
රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි
ජාතීන් 85% කළු (ප්‍රධාන ලෙස බටහිර අප්‍රිකානු), 12% යුරෝපීය, 3% අනෙකුත්
රාජ්‍යය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී සහ ව්‍යවස්ථාමය මොනාච්
ස්වයං පාලනය 1965
සම්පූර්ණ නිදහස ජුලී 10, 1973
         වර්ග ප්‍රමාණය
එකතුව 13,878 වර්ග කිලෝමීටර , 5,358 වර්ග සැතපුම්
ජලය (%) 28%
            ජනගහනය
2009 තක්සේරුව 330,000(2) (177th)
1990 ජන සංගණනය 254,685
ඝනත්වය 23.27 වර්ග කිලෝමීටර, 60 වර්ග සැතපුම්
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2009 තක්සේරුව
එකතුව 7.564 ඩොලර් බිලියන (3)
සාමාන්‍ය ඩොලර් 22,359(3)
ගිනි (2008) 46.1 (9) (ඉහළ)
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) 0.856(4) (ඉහළ) (52nd)
මුදල් ඩොලර (BSD)
මං තීරුව වම
අන්තර්ජාල TLD .bs
දුරකථන සංකේත +1-242

බහාමාස් නමින් නිල වශයෙන් හඳුන්වන බහාමාස් පොදු රාජ්‍යය කථනය සඳහා ඉංග්‍රීසි භාවිතා කරන දුපත් 299 කින් යුත් රටකි. එය පිහිටා ඇත්තේ ඊසාන දෙසින් කැරිබියන් මුහුදින්ද අත්ලාන්තික් සාගරයේ උතුරින් කියුබාව, හිස්පැනියෝලාව, ඩොමිනිකන් සමුහාණ්ඩුව සහ හයිට් කැරබියානු මුහුදත්, වයඹ දෙසින් ටර්ක්ස් හා නැයිකොස් දුපත් හා ගිනිකොනින් ඇමෙරිකා එක්සත් ජනපදය (ෆ්ලොරිඩා ප්‍රාන්තයට ආසන්නව)ත් ය. එහි මුළු භූමි ප්‍රමාණය වර්ග කි.මි. 14,000 වන අතර, ඇස්තමේන්තු ජනගහනය 330,000 කි. එහි අගනුවර වන්නේ නසාවු ය. මුල් පදිංචිකරුවන් වන්නේ අරබකන් ටයිනෝ ජනයායි. 1492 නව ලෝකය සොයාගත් කොලොම්බස්ගේ ප්‍රථම ගොඩබැසීම වන්නේ බහාමාස්ය. නමුත් ස්පාඤ්ඤ ජාතිකයින් බහාමාස් දුපත් තම ජනපදයක් බවට පත් කොට නොගත්හ. ඔවුන් ස්වදේශී ජනයාවන ලුතයන්ස්වරුන්ව වහලුන් ලෙස හිස්පැනියෝලා වෙත යවන ලදී. මෙම දුපත් 1513 සිට 1650 තෙක් ජන ශුන්‍යව පැවතුන අතර බර්ම්‍යුඩා සිට පැමිණි බ්‍රිතාන්‍ය පදිංචිකරුවන් එටලවිතෙරා දුපතේ පදිංචි වු පසු එය මිනිස් ජනාවාස බවට පත්විය. 1718 දී බහාමාස් රාජ්‍යය බ්‍රිතාන්‍ය මුහුදු ‍කොල්ලකරුවන්ගේ ආක්‍රමණයෙන් පසු කොලනියක් විය. ඇමරිකානු ලෝක යුද්ධයෙන් පසු ඇති වූ නිදහසෙන් පසු බ්‍රිතාන්‍ය හිතවාදීන් හා අප්‍රිකානුවන් බහාමාස් වෙත පැමිණ එරට වැවිලි ආර්ථිකය ගොඩනැගූහ. 1807 වර්ෂයේ දී වහල් වෙළෙඳාම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය තුළ තහනම් වූ අතර බොහෝ අප්‍රිකානු රාජකීය නාවික හමුදාව නෞකාවල වහල් සේවයේ යොදවා සිටි අප්‍රිකානුවන් ගලවාගත් අතර ඔවුන් 19 වැනි ශතවර්ෂයේ දී බහාමාස්හි පදිංචිකරවන ලදි. වහල් වෙළෙඳාම 1834 දී අවලංගු කළ අතර බහාමාස් තුළ වර්තමානයේ සිටිනා ජනගහනයෙන් බහුතරයක් අප්‍රිකානු වහල් වෙළෙඳාමෙන් නිදහස් වූ අයයි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. https://www.cia.gov/library/publications/the-world-factbook/geos/bf.html
  2. "•GENERAL SITUATION AND TRENDS". Pan American Health Organization. 
  3. "Mission to Long Island in the Bahamas". Evangelical Association of the Caribbean. http://www.caribbeanevangelical.org/newsevents/oldarticles.htm?id=82. 
  4. "1973: Bahamas' sun sets on British Empire". BBC News. July 9, 1973. සම්ප්‍රවේශය 2009-05-01. 
  5. Population estimates for The Bahamas take into account the effects of excess mortality due to AIDS; this can result in lower life expectancy, higher infant mortality and death rates, lower population growth rates, and changes in the distribution of population by age and sex than would otherwise be expected.
  6. 6.0 6.1 6.2 6.3 "The Bahamas". International Monetary Fund. සම්ප්‍රවේශය 2011-04-20. 
  7. "Human Development Report 2010". United Nations. 2010. සම්ප්‍රවේශය 5 November 2010. 
"http://si.wikipedia.org/w/index.php?title=බහමාස්&oldid=269885" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි