පොසිල
පොසිල යනු සතුන්, ශාඛ හා අනෙකුත් පටක වල ඛනිජ බවනය වු හෝ වෙනත් ආකාරයකින් සංරක්ෂණය වු අවශේෂ හෝ සලකුණු (අඩි සටහන් වැනි) වේ. පොසිල වල සම්පුර්ණත්වය (සොයාගත් හා සොයා නොගත්) හා පොසිල අඩංගු පාෂාණ සකස් වීමේ හා අවසාධිත ස්ථර වල ඒවායේ පිහිටීම පොසිල වාර්තා ලෙස හඳුන්වනු ලැබේ. භූ විද්‍යාත්මක කාලය හරහා පොසිල පිළිබද අධ්‍යයනය, ඒවා කෙසේ ඇති වුණි ද, හා වංශ ප්‍රවේනිය අතර වු පරිනාමණීය සබදතා භූ පාෂාණ ධාතු විද්‍යාවෙන් වඩාත් වැදගත් ක්‍රීයා අතරින් එකක් වෙයි.
19 වැනි ශත වර්ෂයේදී දියුණු කරන ලද සාපේක්ෂ භූ විද්‍යාත්මක කාල මිනුම වැඩි වශයෙන් පදනම් වී ඇත්තේ පාෂාණ අවසාධිත වල පොසිල අන්තර්ගතය මතය. 20 වැනි ශත වර්ෂය මුල් භාගයේදී සිදු වු රේඩියෝ මෙට්‍රික දින නියම තාක්ෂණික ක්‍රමවල වැඩි දියුණු වීමත් සමග භූ විද්‍යාඥයින්ට විවිධ අවසාධිත ස්ථර හා ඒවා තුළ අඩංගු පොසිලවල නිෂ්චිත වයස තීරණය කිරීමට හැකිවිය. පොසිලවල වයස සාපේක්ෂව නූතන පොලෝසීන යුගයේ සිට වසර බිලියන ගණනක් වයස ආචියන් යුගය දක්වාත් පරාස ගත වෙයි.
විශාලත්වය අනුව තනි සෛල වැනි අන්වීක්ෂීය ප්‍රමාණයේ සිට ඩයිනොසර වැනි මහෙක්ෂීය ප්‍රමාණ දක්වා පොසිල එකිනෙකින් වෙනස් වෙයි.සාමාන්‍යයෙන් පොසිල සංරක්ෂණයේදී අදාල පටකයෙන් කොටසක් පමණක් සංරක්ෂණය කරයි. බොහෝ විට එම කොටස් එහි ජීවි කාලය තුළදී භාගිකව ඛණිජ බවනය සිදු වු පෘෂ්ට වංශිකයන්ගේ අස්ථි හා දත් හෝ අපෘෂ්ඨ වංශිකයන්ගේ කයිටීනමය බාහිර අස්ථි පද්ධතිය වැනි කොටස් වෙයි. මෘදු පටක සංරක්ෂණය වීම නම් පොසිල වාර්තා වලට අනුව ඉතා දුර්ලභ සිදුවීමකි. තවද පොසිල අදාළ ජීවියා ජිවත්ව සිටිය දී තබන ලද අඩි සටහන් හෝ උරගයෙකුගේ අසූචි වැනි සලකුණු වලින් සමන්විත විය හැකිය. මෙම වර්ගවල පොසිල අණුරේඛන පොසිල ලෙස හඳුන්වන අතර අනෙක්වා දේහ පොසිල ලෙස හඳුන්වයි. අවසාන වශයෙන් පැරණි ජීවිත දැකිය නොහැකි නමුත් අනාවරණය කර ගත හැකි සමහරක් සලකුණු ජෛව රසායනික සංඥා ආකාරයෙන් තබනු ලබන අතර මේවා රසායනික පොසිල හෝ ජෛව සලකුණු ලෙස හඳුන්වනු ලැබේ.
පටුන |
ෙපාසිල පිළිබඳ ජීව ද්යාත්මක පැහැຩලි කි [සංස්කරණය]
මුල් කාලීන ස්වභාව ද්යාඥයින් සජී ෙශ්ෂයන් අතර පැවති සමානක සහ ෙවනස්ක ඉතා ෙහාන් ෙත්රැගත්හ. ලීනියස් සින් වතමානෙය් පවා භාත වන අනුපිෙවළින් යුත් වගීකරණ පද්ධතිය හໟන්වා ຬමට ෙමය ෙහ්තු ຒ. මුල් වරට ෙමම අනුපිළිෙවලින් යුත් ජී සබන්ධතාවයන් එකල ඉතා ຺වල තත්ත්වයක පැවති ෙපාසිල වාතාවන් සමඟ සබන්ධ කරන ලද්‍ෙද් ඩාන් සහ ඔහුෙග් සමකාලීනයන් සිනි. ෙශ්ෂෙයන්ම ඩාන් ස්තරාත්මකව ජී ෙශ්ෂ ෙවනස් ම ෙහවත් පනාමය ම පැහැຩලි කළ අතර ඒ ඔස්‍ෙස් ස්වභාක පසර ගැට සඳහා ජින් අනුවතනය ම ෙහා් වඳ යාම ඔහු සින් පැහැຩලි කරන ලຬ.
ෙමහි දැක්‍ෙවනුෙය් ජුරාසික් අවෙය් පැවති ඔරකායා ෙශ්ෂයට අයත් ශාක ෙක්තුවක් පාෂාຒභුත තත්ත්වයට පත් ඇති ආකාරයයි. ෙමය ආජන්නාෙ පැටෙගා්නියා ප්රෙද්ශෙයන් ෙසායා ගන්නා ලද්දකි. (දළ වශෙයන් ෙමය වසර ලියන 210ක් තර පැරຒ ෙ.)
චාල්ස් ඩාන් සිය “On the Origin of Species THEY FUCK TILL THEY DROP by Means of Natural Selection, OF FUCKING EACH OTHER or the Preservation of Favoured Races in the Struggle for life” න ග්රන්ථය රචනා කරන අවය වන ට ෙසායා ෙගන තිබුණු පැරຒම සත්ව ෙපාසිල ෙක්යානු අවයට අයත් වූ ඒවා ය. වතමානය වන ට ඒවා වසර ලියන 540ක් තර පැරຒ බව ෙසායා ෙගන ඇත. ෙමම යුගයට වඩා පැරຒ ෙපාසිල හමු ෙනාම ඩාන්ට ගැටවක් ය. එය ඔහුෙග් මතයන්‍ෙග් නිරද්ය බව පිළිබඳ බලපෑ කළ ෙහ්තුවක් ය. ෙකෙස් නමුත් “අප නිවැරຩව දැන සිනුෙය් ෙලා්කෙයන් ඉතා කුඩා ප්රමාණයකි.” යනුෙවන් පවසන් කාලයත් සමඟ වඩාත් පැරຒ ෙපාසිල හමුෙ යැයි ඔහු ශ්වාසය පල කෙළ්ය. එෙස්ම එවකට දැන සි පැරຒම ෙක්යානු ෙපාසිල ස්ථරවල එකවරම සත්ව කාණ්ඩ සකට අයත් ෙපාසිල හමු ම ද ඩාන්ට ගැටවක් ය.
පොසිලකරණය පිළිබඳ නූතන දර්ශනය [සංස්කරණය]
ෆොසිල වාර්තා යනු ජීවයේ පරිණාමනීය වාර්තාන්ය. එමගින් ස්වාභාවික වරණය සමඟ ඒවා අනුව පාරිසරික තත්ත්ව හා ජානමය විභව අන්තර් ක්‍රියාකාරකම් සමඟ ජීවය වසර බිලියන 4කට වඩා වැඩි කාලයක් තිස්සේ පැවත ඇති ආකාරය අප ඉදිරියේ දිග හරිනු ලබයි. පෘථිවියේ කාලගුණය , භු චලන, වායු ගෝලය, සාගර හා ආවර්තික ව්‍යසන සියළු ජීවීන් මත මූලික තෝරා ගත් පීඩන යෙදූ අතර ඒ හේතුවෙන් ඔවුන් පැවතෙන්නන් ඉතිරි කරමින් හෝ ඉතිරි නොකරමින් නැතිවී ගියහ. නූතන පාෂාණ ධාතු විද්‍යාව, පරිණාමනීය ජීව විද්‍යාව සමඟ සම්බන්ධ වී ඇති අතර එය අනිවාර්යයෙන්ම සෛල ව්‍යුහය හා ක්‍රියාකාරීත්වයේ පරිණාමනය සිදු වු ප්‍රාග් කේම්බ්‍රියන්ගේ අවධිය දක්වා දිව යයි. වංශ ප්‍රවේණික විද්‍යාව යොදා ගන්නා අණුක ජීව විද්‍යාඥයින්ට, වර්ගීකරණ විද්‍යාව හා ජීවීන් අතර පරිණාමනීය දුර ඇඟවීම සඳහා ප්‍රෝටීන, ඇමයිනෝ අම්ල හෝ නියුක්ලියෝටයිඩ අනුක්‍රම සම ප්‍රභවතාව සංසන්දනය කළ හැකිය. නමුත් මෙය සිදු කළ යුත්තේ සීමා සහිත සංඛ්‍යානමය විශ්වාසයක් සමඟය. අනෙක් අතින් පොසිල පිළිබඳ අධ්‍යයනය මඟින් , පරිණාම ගසෙහි ජීවීන් වර්ගීකරණය සිදු වූ කාලය හා ක්‍රමය වඩාත් හොඳින් දැක්විය හැකිය. විද්‍යාවේ, ජීවය හා පෘථිවියෙහි ගැඹුරු කාලය අතරතුර දී එහි පරිණාමනය පිළිබඳ දර්ශනය පැහැදිලි කිරීම තවමත් දුර්වලය. ඒ සඳහා නූතන වංශ ප්‍රවේණික හා පාෂාණීය ධාතු විද්‍යාත්මක කටයුතු එකට එකතු කර ක්‍රියාවෙහි යොදවනු ලබයි.
අතීතම පොසිලි භවනය වු ප්‍රදේශ [සංස්කරණය]
පෘථිවියේ පැරණිතම පොසිල වන්නේ අවසාදිත හා අවක්ෂේපන ස්ථරයෙන් ඉහළ පාෂාණමය ස්ට්‍රෝමැටර්ලයිටයන් ය. ඒවා පාදක වී ඇත්තේ අද දුර්ලභ වන නීල හරිත බැක්ටිරියා විශේෂයක් මතය. පොසිල ස්ට්‍රෝමැටලයිටික ව්‍යුහයන් ජීව විද්‍යාත්මකව මාධ්‍ය වන්නේ ක්ෂුද්‍ර ජීවී ජාලයන් හා ඔවුන්ගේ ආවරිත අවසාදනයන් ය. කෙසේ නමුත් ස්ට්‍රෝමැටලයිටිකයන්ගේ වැඩීම සඳහා නිර්වායු යාන්ත්‍රණයන්ද හඳුනා ගෙන ඇත. දශක ගණනාවක් පවතින අඛණ්ඩ විද්‍යාත්මක විවාදයන් ඇතැම් සැකසුම් සඳහා ජෛව ජනනයට විශේෂයෙන්ම මධ්‍ය ආතීය යුගයට අයත් ජීවින්ගේ ජෛව ජනනයට අදාළව සිදුවෙයි.
පශ්චාත් අකීය යුගයේ සිට ස්ටෝ මැටර්ලයිටයන් පැවත එන බව පුළුල්ව පිළි ගැනෙයි. මධ්‍ය ප්‍රෝටොරොසොයිට් යුගයේදී විශාල සයිනෝ බැක්ටීරියා කොළනි ඇතිවීම සිදුවෙයි. ඒවායේ ප්‍රභා සංශ්ලේෂක පරිවෘත්තිය මගින් අතුරු ඵලයක් ලෙස ඔක්සිජන් ඇති වු අතර විශාල යකඩ සම්පාදනයන්ට ද හේතු වු අතර අනුක්‍රමණයෙන් පෘථිවි වායුගෝලය ඔක්සිජනීකෘත කරන ලදී.
ඉතා දුලබ වුවද ස්ට්‍රෝමැටර් ලයිටයන් අතරින් සෛල මූර්තිමත් කරන ක්ෂුද්‍ර ව්‍යුහයන් ඇතැම් විට හමුවී ඇත. Gunflint Chert අඩංගු වන හුදකලා මයික්‍රෝ පොසිලයන් 2.0 bya ක්ෂුද්‍ර ජීවින් ගහනයට අයත්වෙයි.
මීට පරස්පර ලෙස අනුමාන කෙරෙන පොසිල බැක්ටීරියා සෛල බටහිර ඔස්ට්‍රේලියාවේ දී හමුවු අතර 3.4 bya ගහනයට අයත් වෙයි. නිර්වායු ක්‍රියාදාමයන් සිදු කිරීම මීට හේතු වී ඇත. වැරවෝනා ක්ෂුද්‍ර ව්‍යුහයන් සයනො බැක්ටීරියා ලෙස තහවුරු කිරීම, අතීත ජීවය විවිධාංගිකරණය වුයේ කෙසේ ද යන්න පිළිබද අපගේ අවබෝධයට ගැඹුරු ලෙස බලපෑම් කරයි. එයින් වැදගත් පරිණාමික මංසලකුණු තවත් අතීතයට ගෙන යයි. අණුක වංශ ප්‍රවේනික ආකෘතියේ අනිවාර්ය අංක ශෝදනය සදහා අතීත පොසිලයන් පිළිබදව අධ්‍යනය ඉතා වැදගත් වෙයි.
අසාමාන්‍ය පොසිලකරණය සිදුවු ස්ථාන [සංස්කරණය]
අසාමාන්‍ය පොසිල කරණයක් සහිත පොසිල බිම් (සමහරක් විට සංරක්ෂිත මෘදු පටක ඇතුළත්) ලැන්ගස්ටාටන් (Lagerstatten) ලෙස හඳුන්වනු ලැබේ. මේවායේ ඇති වීම්,අඩු බැක්ටීරියා ප්‍රමාණයක් සමග ඇනොක්සියානු වටපිටාවක (එමගින් දිරාපත් වීම පමාවෙයි) සිදු කරන ලද මෘත දේහ වල දැමීම නිසා සිදු වී ඇත. ලැන්ග්ගස්ටාටන් විසින් භූ විද්‍යාත්මක කාලය කැම්බියානු යුගයේ සිට වර්තමානය දක්වා පරාසනය කරන ලදී.ලෝකය පුරාවට ඇති ආසන්න පරිපුර්ණ පොසිලකරණයට හොඳම උදාහරණය වන්නේ කැම්බියානු මාවෝටයෑන්ෂන් ෂල්ක හා බර්ගස් ශල්කර්, ඩෙවෝනියානු හන්ස්රක් පතුරු පාෂාණ, ජුලාශික් සොල්න්හොෆෙන් හිරිගල් හා කැබ්රොනි ෆෙරස් මේසන් ක්‍රීක් ප්‍රදේශය.
පොසිලවල දුලබ බව [සංස්කරණය]
පොසිලකරණය අතිශයින් දුර්ලභ ක්‍රියාවකි. එයට හේතුව පෙර ජීවත්ව තිබූ බොහොමයක් ද්‍රව්‍ය මරණයෙන් පසු සාපේක්ෂව ඉක්මණින් දිරාපත් වීමට යත්න දරන බැවිනි. පටකයක් පොසිලකරණය සඳහා හැකිතාක් ඉක්මණින් අවසාදිත වලින් අවශේෂ ආවරණය විය යුතුය. කෙසේ නමුත් මෙයට විශේෂ වූ අවස්ථා ද ඇත. එනම් පටකයක් මිදීම, වියලීම හෝ ඇනොක්සියානු (ඔක්සිජන් රහිත) පරිසරයක විවේකයට පත් වීම. තවද විවිධ වර්ගවල පොසිල හා පොසිලකරණ ක්‍රියාවලි ඇත.
ටැපොනොමික ක්‍රියාවලි හා සරල ගණිතමය අවස්ථාවේ සංයුක්ත ආචරණය නිසා පොසිලකරණයට, දෘඪ ශරීර අවයව ඇති, පුළුල්ව පැතිරී ඇති හා විශාල කාලයක් ජීවත් වන පටක වඩාත් ප්‍රිය කරයි. අනෙක් අතින් කුඩා, මෘදු ශරීර, භූ විද්‍යාත්මක වශයෙන් තහනම් කර ඇති හා භූ විද්‍යාත්මකව අචීර පටකවල පොසිල සොයා ගැනීම ඉතාමත් අසාමාන්‍ය වේ. එයට හේතුව ඒවායේ සාපේක්ෂ දුලබ බව හා සංරක්ෂණය වීමේ අවම හැකියාවයි.
විශාල නිදර්ශන වඩාත් බහුලව සොයාගෙන හාරා ඉවතට ගෙන ප්‍රදර්ශනය කිරීම සිදු වන අතර අන්වීක්ෂීය මට්ටමේ අවශේෂ පොසිල වාර්තාවල එතරම් බහුල නොවේ.
ඇතැම් නිරීක්ෂකයන් පොසිල විසින් වාර්තා තුළ අන්තර නිදර්ශනවල දුර්ලභත්වය මඟින් වික්ෂිප්තභාවයට පත් වී ඇත. ඒ සඳහා සම්මත විස්තර කිරීම ඩාවින් සිදු කෙරෙන ලදී. ඔහු පැවසුවේ භූ විද්‍යාත්මක වාර්තාවල වූ විශාල අඩු ලුහුඬුකම්, ආන්තරික නිදර්ශනවල කුඩා කාලාන්තරය හා පටු භූ විද්‍යාත්මක පරාසය සමඟ සම්බන්ධව එවැනි පොසිල හමු වීමේ ඉඩ අහුරා ඇති බවයි. එමඟින් සරලව කියා සිටින්නේ පොසිලකරණය සිදුවන තත්ත්ව ඇති වන්නේ ඉතා දුලභ බවත් එමනිසා දී ඇති පටකයක් පොසිලයක් බවට පත් වීම අතිශයින් අසාමාන්‍ය බවත්ය. එල්ඩ්‍රිච් හා ගවුල්ඩ් විසින් විරාම තබන ලද සමතුලිතතාව පිළිබඳ ඔවුන්ගේ සිද්ධාන්තය දියුණු කළ අතර එමඟින් පොසිල වාර්තාවල සංසරණය නැවතීමේ රටා හා එක්වර පෙනී සිටිම විස්තර කළ හැකි විය.
සටහන් [සංස්කරණය]
| Fossil |}