පේර

විකිපීඩියා වෙතින්
පේර
Apple Guava (Psidium guajava)
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: ප්ලාන්ටේ
Division: මැග්නෝලියෝෆිටා
වර්ගය: Magnoliopsida
උපවර්ගය: Rosidae
ගෝත්‍රය: Myrtales
කුලය: Myrtaceae
උපකුලය: Myrtoideae
Tribe: Myrteae
ගණය: ''Psidium''

වෙළඳපොලේ බොහෝමයක් මිලදී ගත හැක්කේ "කිලෝ පේර" යනුවෙන් හැඳින්වෙන පේර වර්ගයයි. මේ අතර ගම් පේර යනුවෙන් හඳුන්වන පේර වර්ගයක් ද තිබේ.

"https://si.wikipedia.org/w/index.php?title=පේර&oldid=460914" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි