පෙබරවාරි
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
| ග්‍රෙගරි වර්ෂ ක්‍රමයේ මාස: | ජනවාරි · | පෙබරවාරි · | මාර්තු · | අප්‍රේල් · | මැයි · | ජුනි · | ජූලි · | අගෝස්තු · | සැප්තැම්බර් · | ඔක්තොම්බර් · | නොවැම්බර් · | දෙසැම්බර් |
පෙබරවාරි යනු ග්‍රෙගරි දින දසුන අනුව අවුරුද්දේ දෙවන මාසයයි. මෙම මාසය අධික අවුරුද්දක යෙදිණි නම් දින 29ක් ද නැතහොත් දින 28ක් ද වේ.