පූජනීය ගවයා

විකිපීඩියා වෙතින්

හින්දු ආගමික ග්‍රන්ථයන්හි සදහන් ගවයා[සංස්කරණය]

ඍග් වේදය[සංස්කරණය]

ගවයා ඍග්වෛදික පුද්ගලයන්ට වැදගත් වන අතර, ගවයන් සම්බන්ධ දේවදස්ත්‍රොත්‍ර දස දහසකට වඩා පවතී රිග් වේද 7952 සහ අනිකුත් පදයය් (123,821.18) සර්ස්වතී ප්‍රදේශය කිරි වැගිරෙන් අතර තරබාරු බව (ගිතෙල් ) මගින් ගවයා මෙම ප්‍රදේශයේ රැළ ගැසි සිටින බව නිරූපනය වේ.

රිග්වේදයේ ගවයාගේ ලකුණු ධනවයේ සංකේතය ලෙස භාවිතා කරන අතර ගංගා දෙවි දුව සමග සන්සන්දනය කරයි. ගවදෙන දෙනෙකේ ඔවුන්ගේ පැටවුන් ලෙවකන්නේද විපස් සහ සුකුරි වගුර විම වේගවත් කරයි.

රිග් වේදයේ අයුරෝ‍බින්ඩෝ අනුව ගවයා මගිනව් ආලෝකය සහ කිරණ සංකේතවත් කරයි. අයුරෝබින්ඩෝ අදිමි (අතිශ්‍රේෂ්ඨ පරකිරිටි/ස්වභායවික බලය) /වයා ලෙස විස්තර කල අතර දේව හෝ පුරුෂ (අන්ශ්‍රේෂ්ඨ මාවන / ආණ්ඩජුව ගොනා ලෙස විස්තර කරයි.) වෛදික දෙවියන් වු ඉන්දු සැමවිමට ගොනාට සංසන්දනය කරන ලදි.

රිග් වේදයට අනුව ගංගා සැම විටම ගවයන්ට සම්බන්ධ පවතින බව වංසාස පවසන ලදි.

ගවයින් ශුද්ධ වස්තුවේ ඔවුන් පිනෙහි මුර්තිය වේ. ඔවුන් සියල්ලන්ගේම උසස් සහ වඩාත් සාර්ථක පවිත්‍රකරණය වේ

අනර්ය වේද[සංස්කරණය]

ගවයාගේ ශරීරය මගින් විවිධ දෙවියන් සහ අනිකුත් විෂයයන් නිරූපනය කරයි.

හරිවම්ස[සංස්කරණය]

හරිවම්ස් ක්‍රිෂණ‍ ගෝපාලයා පෙම විස්කර කරයි. ඔහු සැමවිටම බල ගෝපාල, ගයන් බලාගන්නා ළමයින් ලස විස්තර කරයි. ලෝවින්දන් යනු ක්‍රිෂෟනා හදුන්වන තවත් නමකි. එහි තේරුම ගවයන්ට සන්තෘප්තිය ගෙනේන්නා යනුවෙනි. අනිකුත් ග්‍රන්ථයෙන් මගින් ගවයා සියලු ශිෂ්ඨාචාරයේ "මව" ලෙස හදුන්වයි. ඌලෙන් ලැබෙන කිරි මුලු ජනගහනය පෝෂණය කරයි. ගවයාගෙන් ලැබෙන තෑග්ග, උසස්ම ව්ගයේ තැග්ගක් ලෙස වණිතා කළ හැක.

ගවයාගන් ලැබෙන කිරි ශුද්ධ කිරියෙන් ගුණයන් වැඩි දියුණු කෙරේ යැයි විශ්වාස කෙරේ. ගවයාගේ කිරි වලින් ගන්නා ලද ගිතෙල් (ශුද්ධ කරන ලද බටර්) උත්සව සදහා සහ ආගමික ආහාර පිළියෙල කිරිම සදහා යොදා ගනු ලැබේ. ගවයගේ මළ පොහොරත් ලෙස හා ඉන්ධනයන් හා විශබිජ නාශකයන්ගේ ලෙස යොදා ගනු ලැබේ. ගවයගේ මුත්‍ර ආගමික උත්සව මෙන්ම ඖෂධයක් ලෙස භාවිතා කරනු ලැබේ.

ඉතාමත් ශුද්ධ වු ද්‍රව්‍යයක් මින පස්ගොරස ගවයාගෙන් ලබා ගන්නා ඵලයන් පහත මිශ්‍රණයකි. ඒවාට කිරි, මුදවපු කිරි, ගිතෙල් මුත්‍ර සහ මළ අයත් වේ.

සටහන්[සංස්කරණය]

පස්ගොරස ගවයාගෙන් ලබා ගන්නා ඵලයන් පහත මිශ්‍රණයකි. ඒවාට කිරි, මුදවපු කිරි, ගිතෙල් මුත්‍ර සහ මළ අයත් වේ. මෙය වැරදියි. කිරි, දීකිරි, වෙඩරැ,මෝරැ. ගිතෙල් තමයි හරි

Sacred cow - The cow in the Hindu scriptures

|}

"https://si.wikipedia.org/w/index.php?title=පූජනීය_ගවයා&oldid=464323" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි