පුෂ්පොත්කටා

විකිපීඩියා වෙතින්

පුෂ්පොත්කටා කුමරිය යනු රාවණා රජුගේ මෑණියෝය [1]. පුෂ්පොත්කටා කුමරිය යනු රාවණා රජුගේ මෑණියෝය විය හැකිය. එසේම කෛකසි යන නාමයක්ද භාවිතා කරයි. එම නිසාවෙන් මේ දෙදෙනාම එක් අයෙකු විය හැකියි. [2].

  1. සංරක්ෂිත පිටපත, http://www.elakiri.com/forum/archive/index.php/t-1422496.html, ප්‍රතිෂ්ඨාපනය 2012-07-02 
  2. සංරක්ෂිත පිටපත, http://howtolanka.lk/magazine/2018/04/01/%e0%b6%b8%e0%b7%84%e0%b7%8f-%e0%b6%bb%e0%b7%8f%e0%b7%80%e0%b6%b1%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9a%e0%b6%ae%e0%b7%8f%e0%b7%80-%e0%b7%84%e0%b7%90%e0%b6%9a%e0%b7%92-%e0%b6%ad/, ප්‍රතිෂ්ඨාපනය 2018-05-03 

පුෂ්පොත්කටා කුමරිය පුලතිසි ඉසිවරයගෙ බිරින්දා වේ.පුලතිසි රාවනගේ සීයාය. රාවණගෙ පිය වෙසමුනිය.මව කෙශිනී ද්වියයි. බිරින්ද මන්දෝදරී කුමරියවේ.

"https://si.wikipedia.org/w/index.php?title=පුෂ්පොත්කටා&oldid=592598" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි