පීඩනෝන්මාදය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

පීඩනෝන්මාදය යනු මිනිස් සිතුවිලි වලට බෙහෙවින් බලපෑම් කරන මානසික සෞඛ්‍ය තත්වයකි.පීඩනෝන්මාදයෙන් යුක්ත වූවන් පීඩනෝන්මාදියන් ලෙස හඳුන්වයි.පීඩනෝන්මාදියන්ගේ සිතුවිලි බිය හා සාංකාවෙන් යුතුය.

"http://si.wikipedia.org/w/index.php?title=පීඩනෝන්මාදය&oldid=251628" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි