පිසාචයෝ

විකිපීඩියා වෙතින්
(පිසාචයින් වෙතින් යළි-යොමු කරන ලදි)
ජපන් සංස්කෘතියේ ඔනි නම් පිසාචයා.

අමනුෂ්‍ය ප්රාණීන් වර්ගයකි. මොවුන් සාමාන්‍යයෙන් ජලය, සශ්‍රීකත්වය, වෘක්ෂ, වනාන්තර හෝ ධනය හා සම්බන්ධිත යැයි විශ්වාස කෙරේ.[1][2] මොවුන් පිළිබඳ හින්දු, ජෛන සහ බෞද්ධ ධර්ම ග්‍රන්ථවල සඳහන් වන අතර, දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාවේ පුරාතන සහ මධ්‍යකාලීන සිද්ධස්ථානවල ආරක්ෂක දේවතාවන් ලෙස ද මොවුන් නිරූපණය කොට ඇත.[2][3]

  1. Singh (2008). A History of Ancient and Early Medieval India. New Delhi: Pearson Education. p. 430. ISBN 978-81-317-1120-0.
  2. 2.0 2.1 "yaksha". Encyclopædia Britannica. https://www.britannica.com/topic/yaksha. ප්‍රතිෂ්ඨාපනය 15 July 2007. 
  3. Richard John Richards (1995). South-east Asian Ceramics: Thai, Vietnamese, and Khmer: From the Collection of the Art Gallery of South Australia. Oxford University Press. pp. 27, 67. ISBN 978-967-65-3075-2.
"https://si.wikipedia.org/w/index.php?title=පිසාචයෝ&oldid=555240" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි