පිරිවැටුම් බද්ද

විකිපීඩියා වෙතින්

පිරිවැටුම් බද්ද[සංස්කරණය]

1990 අංක 07 දරණ මුදල් ප්‍රඥප්තියට අනුව, දකුණු පළාත තුළ භාණ්ඩ මිලට ගෙන විකිණිමේ ව්‍යාපාර වෙනුවෙන් නියමිත පිරිවැටුම සඳහා පිරිවැටුම් බදු අය කරනු ලැබේ.

නිදහස් භාණ්ඩ :- -

මණ්ඩල සාමාජිකයන්ට විකුණනු ලබන පෙට්‍රල්

  • විදේශීය මුදල් මඟින් ගනුදෙනු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව බලය දෙනු
     ලැබූ යම් පුද්ගලයෙකු විසින් විදේශීය මුදලින් ගෙවීම සඳහා විකුණනු ලබන 
     මැණික් හා ස්වර්ණාභරණ
  • බෙහෙත් ද්‍රව්‍ය
"https://si.wikipedia.org/w/index.php?title=පිරිවැටුම්_බද්ද&oldid=130260" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි