පින්වත්ත

විකිපීඩියා වෙතින්

පින්වත්ත යනු පානදුර නගරයේ පිහිටා ඇති ගමකි. එය විශේෂ වන්නේ එහි තුල පිහිටා ඇති “මීගහ කෝවිල“ නැමති කෝවිල නිසාය. වාර්ෂිකව අප්‍රේල් මස මුල් සතියේ විශේෂ උත්සවයක් කෝවිල තුල පවත්වන බැවින් විශාල ජනකායක් ඒ සඳහා සහභාගී වේ. පානදුර සිට කිලෝමීටර 2 පමණ දුරින් පින්වත්ත පිහිටා ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=පින්වත්ත&oldid=310355" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි