පිග්මි ජනයා
මධ්‍යන්‍ය උස අසාමාන්‍ය ලෙසින් අඩු ලෝක ව්‍යාප්ත බොහෝ වාර්ගික කණ්ඩායම් සඳහා පිග්මි යන නම ව්‍යවහාර වෙයි; වැඩිහිටි පුරුෂයන් 150 සෙමී (59 අඟල්) ප්‍රමාණයකට අඩු මධ්‍යයන උසක් දක්වා පමණක් වැඩෙන ඕනෑම කණ්ඩායමක් මානව විද්‍යාඥයින් විසින් පිග්මි ලෙසින් අර්ථ දැක්වෙයි.