පැදකුණු කිරීම
යමකට තම ගෞරවය දක්වන ක්‍රමයකි. හින්දූන් ආදී අනෙකුත් ජාතීන් හෝ ආගමිකයින් හෝ විසින් මෙන්ම සිංහලයන් විසින්ද යමකට තම ගෞරවය දැක්වීමට මෙම ක්‍රමය භාවිතා කරති.
වදන[සංස්කරණය]
පැදකුණු යන වචනය ප්‍රදක්ෂිණා යන සකු වදනට ඥාති පදයකි. දකුණු යන කොටසෙන් දක්ෂිණාවර්ත බව හෝ දකුණත යොමුවීම හැඟෙයි.
ක්‍රමය[සංස්කරණය]
ගෞරවයට බඳුන්වන්නාවූ වස්තුව දෙසට තම දකුණු පැත්ත යොමුවනසේ අදාල වස්තුව වටා ගමන්කිරීම මෙහිදී සිදු කෙරේ. සාම්ප්‍රදායිකව බොහෝවිට 7 වාරයක් පැදකුණු කිරීම සිදුවේ.