පාහියන් හිමි

විකිපීඩියා වෙතින්

පාහියන් හිමි යනු ශ්‍රී ලංකාවට පැමිණ මෙරට ගිහි සමාජය පිලිබඳව (බෞද්ද රාජදානි පිළිබඳ විස්තරය ) ග්‍රන්තය රචනා කළ භික්ෂුව වන අතර උන් වහන්සේ අතින් රචිත එම කෘතිය මෙරට සාහිත්‍ය මූලාශ්‍ර පිළිබඳ හැදෑරීමේ දී බොහෝ උපකාරී වේ.

"https://si.wikipedia.org/w/index.php?title=පාහියන්_හිමි&oldid=497497" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි