ප්‍රවාහනය

විකිපීඩියා වෙතින්

ප්‍රවාහනය (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි: transport, ඇමරිකානු ඉංග්‍රීසි: transportation), යනු මිනිසුන්, සතුන් සහ භාණ්ඩ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට චේතනාන්විතව ගෙනයාම යි. ප්‍රවාහන ක්‍රමවලට වාතය, ගොඩබිම (දුම්රිය සහ මහාමාර්ග), ජලය, කේබල්, නල මාර්ග සහ අවකාශය ඇතුළත් වේ. මෙම ක්ෂේත්‍රය, යටිතල පහසුකම්, වාහන සහ මෙහෙයුම් ලෙස බෙදා දැක්විය හැකිය. ප්‍රවාහනය මගින් ශිෂ්ටාචාර සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය වන වෙළඳාම සඳහා අවස්ථාව මිනිසා හට උදා වෙයි.

අමතර අවධානයට[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

භාහිර සබැඳි[සංස්කරණය]

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රවාහනය&oldid=619221" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි