ප්‍රගමන බිඳවැටුම

විකිපීඩියා වෙතින්
එක් බිඳවැටුමක් විසින් ජාලයක් තුල අනෙකුත් බිඳවැටුම් ඇති කරන ආකාරය දක්වන සජීවිකරණයක්.

ප්‍රගමන බිඳවැටුමක් යනු, අන්තර් සම්බන්ධිත කොටස් සහිත පද්ධතියක විය හැකි බිඳවැටුමක් වන අතර, මෙහිදී සිදුවන්නේ එක් කොටසක බිඳවැටුමක් වෙතින් අනුයාත කොටස් වල බිඳවැටුම් පූරනය කිරීමයි. විවිධ වර්ග වල පද්ධතීන්හී මෙවැනි බිඳවැටුමක් ඇති විය හැකි අතර, මේවා අතර විදුලිබල සම්ප්‍රේෂණ, පරිගණක ජාල, මූල්‍ය, මිනිස් කායමය පද්ධති සහ පාලම් විය හැක.

ප්‍රගමන බිඳවැටුම් සාමාන්‍ය වශයෙන් ඇරඹෙන්නේ, පද්ධතියෙහි එක කොටසක් බිඳවැටුම සමගය. මෙය සිදුවූ විට, සමීප අග්‍ර විසින් බිඳවැටුනු සංරචකයෙහි අඩුපාඩුව පිරවිය යුතු වෙයි. මෙය විසින් මෙම අග්‍ර අතිබැර කෙරෙන අතර, ඒවාද බිඳවැටුම සලස්වමින්, විෂම චක්‍රයක් ඔස්සේ තවතවත් අග්‍ර එකිනෙකට පසුව බිඳවැටුමට හේතු සලසයි.

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රගමන_බිඳවැටුම&oldid=361458" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි