ප්ලාස් ඩි ලා කොන්කෝර්ඩ්

විකිපීඩියා වෙතින්

ඛණ්ඩාංක: 48°51′56″N 2°19′16″E / 48.86556°N 2.32111°E / 48.86556; 2.32111

8e Arrt
ප්ලාස් ඩි ලා කොන්කෝර්ඩ්
ඇරොන්ඩිස්මෝ8වන
කොටසලා මැඩලෙන්
දිග359 m (1,178 ft)
පළල212 m (696 ft)
තැනීම1772
නාමිකය1830

පොන්ට් ඩි ලා කොන්කෝර්ඩ් වෙතින් ප්ලාස් ඩි ලා කොන්කෝර්ඩ් දිස්වන අයුරු; ඉදිරියෙන්, ඔබලිස්කය, පිටුපසින්, රු රොයයෙල් සහ මැඩලෙන් දේවස්ථානය; වම් පසින්, හොටේල් ඩි ක්‍රීලොං.


ප්ලාස් ඩි ලා කොන්කෝර්ඩ් යනු, ප්‍රංශයේ, පැරිසියේ පිහිටි ප්‍රධාන මහජන චතුරස්‍ර අතුරින් එකකි. 8.64 hectares (21.3 acres) ප්‍රමාණයක වර්ගඵලයක් සහිත වන මෙය, ප්‍රංශ අගනුවර තුල පිහිටි විශාලතම චතුරස්‍රය වෙයි. එය පිහිටා ඇත්තේ නගරයෙහි අටවන ඇරොන්ඩිස්මෝ තුල වන අතර, චෝංස්-එලීසි හි නැගෙනහිර කෙළවරෙහි පිහිටයි.