පසුගෙවුම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

පසු ගෙවුම: ග්‍රාහකයා විසින් පෙර මාසය තුලදී සිදු කල භාවිතය සඳහා (එබැවින් 'පසු' භාවිත) ගාස්තු අයකෙරෙන, එබැවින්ම භාවිතා කල සේවා ප්‍රමාණය කෙරෙහි කිසිදු සීමාවක් නොපනවන්නාවූ සෙල්‍යුලර් සේවා මාදිලියකි. මෙයට හාත්පසින්ම විරුද්ධ වශයෙන්, පෙරගෙවුම් මාදිලිය විසින් සේවාව ලබා ගැනුමට පෙර ඔවුන්ගේ ගිණුම් වලට මුදල් බැකර ගන්නා ලෙස ග්‍රාහකයන්ගෙන් ඉල්ලා සිටින අතර එබැවින්ම ගිණුමට එක් කල මුදල් ප්‍රමාණය අනුව භාවිතය සීමා වන මාදිලියකි.

"http://si.wikipedia.org/w/index.php?title=පසුගෙවුම&oldid=207703" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්