පරිශීලක සාකච්ඡාව:AramilFeraxa

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

අමුතු ඉල්ලීම[සංස්කරණය]

ඔබ විසින් මෙහි සඳහන් ඉල්ලීම සිදු කිරීමෙන් බලාපොරොත්තු වූයේ කුමක් ද? -- Lee (talk) 03:29, 11 අප්‍රේල් 2024 (යූටීසී)[reply]

That page didn't contain any useful content, so I requested to delete it. AramilFeraxa (talk) 06:40, 11 අප්‍රේල් 2024 (යූටීසී)[reply]
මගේ ප්‍රශ්නය වන්නේ, "ක්‍රියාකාරී පරිපාලකවරු සිටින ව්‍යාපෘතියක ඇති ලිපියක් මකාදැමීම සඳහා ටැග් කළ පමණින් එය ගෝලීය පරිපාලකවරු වෙත දැනුම් දීම මගින් ඔබ බලාපොරොත්තු වූයේ කුමක් ද?" යන්නයි. අමතක කරන්න එපා, එම ලිපිය නිර්මාණය කොට ඇත්තේ ඔබ ටැග් කිරීමට මිනිත්තු 6 කට පෙර බව. -- Lee (talk) 06:46, 11 අප්‍රේල් 2024 (යූටීසී)[reply]
Siwiki is one of global sysops wikis and eventually it was deleted by one of them. Sorry, I don't know if I understand You correctly, I'm using translator. AramilFeraxa (talk) 07:06, 11 අප්‍රේල් 2024 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:AramilFeraxa&oldid=657279" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි