පරිශීලක සාකච්ඡාව:ගිල්ගමෙෂ්
සිංහල විකිපීඩියාවට සාදරයෙන් පිළිගනිමු! -- බිඟුවා සාකච්ඡාව 06:55, 13 ජූනි 2010 (යූටීසී)
පටුන |
[සංස්කරණය] සුදු කොඩි නඩුව
Hi ගිල්ගමෙෂ්, I see that you have removed a citation on this page without giving any reason. Was that a mistake or would you like to clarify your action there? --Lee (talk) 04:54, 17 නොවැම්බර් 2010 (යූටීසී)
- Sorry, I rectified the mistake. -ගිල්ගමෙෂ් (talk) 06:20, 17 නොවැම්බර් 2010 (යූටීසී)
[සංස්කරණය] A kitten for you!
තඹරු විජේසේකර has given you a kitten! Kittens promote WikiLove and hopefully this one has made your day better. Kittens must be fed three times a day and will be your faithful companion forever! Spread the WikiLove by giving someone else a kitten, whether it be someone you have had disagreements with in the past or a good friend.
Spread the goodness of kittens by adding {{subst:Kitten}} to someone's talk page with a friendly message, or kittynap their kitten with {{subst:Kittynap}}
[සංස්කරණය] තෝරාගත් සංවත්සර? අතීතයේ අද වැනි දිනක?
මේ දෙකම ඕනෑ නෑනේද? එකකට සීමා කරන්න ඕනෑ. වැඩිය හොඳ මොකද්ද? -- බිඟුවා සාකච්ඡාව 05:29, 15 නොවැම්බර් 2011 (යූටීසී)
-
- සැකිලිවල දැනට වැඩියෙන් භාවිතා කර ඇති නිසාත් වැඩිය ගැලපෙනවායි සිතෙන නිසාත් අතීතයේ අද වැනි දිනක වඩා සුදුසු බව හිතෙයි. --- ගිල්ගමෙෂ් (talk) 05:32, 15 නොවැම්බර් 2011 (යූටීසී)
- දෙවැනි යෙදුම(අතීතයේ අද වැනි දිනක?) වඩා හොඳයි. ඒ යෙදුම සුලභව භාවිතයේ තියෙනවා. පුවත්පත්වල පවා ඔය විශේෂාංගය තියෙන්නේ ඔය නමින්. අදහස හොඳට සන්නිවේදනය කරන්න පුළුවන් නමක් තමා දාන්න ඕනේ. | අනංගයා | සංවාදය | 05:34, 15 නොවැම්බර් 2011 (යූටීසී)
- සැකිලිවල දැනට වැඩියෙන් භාවිතා කර ඇති නිසාත් වැඩිය ගැලපෙනවායි සිතෙන නිසාත් අතීතයේ අද වැනි දිනක වඩා සුදුසු බව හිතෙයි. --- ගිල්ගමෙෂ් (talk) 05:32, 15 නොවැම්බර් 2011 (යූටීසී)
[සංස්කරණය] Don't Edit other user pages
hello,
You are not allowed to edit other user's pages than talk pages. So don't be too smart. I have reviewd all your work. And I have noticed that u have been opposed in Mr. Binguwa's admin vote. Then you always worried about admin works. what they are doing, what they should do like that. However I smell very familler face like chathuni here. --මීමා (talk) 11:06, 22 නොවැම්බර් 2011 (යූටීසී)
[සංස්කරණය] මුල් පිටුවේ පුවතකින් බිඳක් හි පෙනෙන රූපය
මුල් පිටුවේ පුවතකින් බිඳක් හි දැනට පෙනෙන රූපය මෙහි දකුණෙන් දැක්වේ.
එම රූපය නම් නෝර්වේ රාජ්‍යයේ ෆින්මාර්ක් ප්‍රාන්තයේ Måsøy යන ස්ථානයෙහි පිහිටීමයි. මෙම ස්ථානය හා පුවතකින් බිඳක් හි දැනට දක්වා ඇති පුවත් අතර කිසිදු සම්බන්ධයක් නොමැත. මෙම රූපය මෙසේ දර්ශනය වන අයුරින් සංස්කරණය කර ඇත්තේ පසිඳු කාවින්ද විසින් වන අතර එම සංස්කරණය මෙලෙසින් සිදු කර ඇත.
මුල් පිටුව පූර්ණ ආරක්ෂණය කළ යුතු යැයි අප යෝජනා කරන්නේ මෙම පරිශීලකයාගෙන් මුල් පිටුව ආරක්ෂා කර ගැනීමටයි. එබැවින් කෝපි කඩේ යෝජනා වෙත ගොස් ඔබගේ මනාපය මෙම සත්කාරයට සපයන්න. ---අස්ලාන් (talk) 07:29, 5 දෙසැම්බර් 2011 (යූටීසී)
[සංස්කරණය] විකිපීඩියා:තෝරාගත් සංවත්සර/දෙසැම්බර් 7
පරිවර්තනයෙන් සහය වීම පිලිබඳ ස්තුතියි! පසිඳු කාවින්ද සාකච්ඡාව 07:13, 7 දෙසැම්බර් 2011 (යූටීසී)
[සංස්කරණය] සැකිල්ල:පුවත් සැකෙවින්
සැකිල්ල:පුවත් සැකෙවින් විශේෂාංගය ගොඩක් දීර්ඝ කරන්න එපා. එතකොට මුල් පිටුවේ තියෙන සමබරතාවය නැතිවෙනවා. පොඩ්ඩක් හිතල බලන්න ඔන්න මට බනින්න එහෙම නම් එපා! පසිඳු ( සාකච්ඡාව / @ ) 11:08, 20 දෙසැම්බර් 2011 (යූටීසී)