පරිශීලක:Sujithnish

විකිපීඩියා වෙතින්
ස්වර්ණමය සිනමාව
DescriptionBox office achievements
රටNetherlands
ඉදිරිපත් කරන්නේNetherlands Film Festival
Netherlands Film Fund
පළමුව සම්මාන පිදූයේSeptember 28, 2001
වෙබ්අඩවියhttp://www.goudenfilm.nl/

ස්වර්ණමය සිනමාව(ලන්දෙසි:) යනු නෙදර්ලන්තයේ පවත්වන සිනමා සම්මාන උළෙලකි.එහි අරමුණ වන්නේ ප්‍රවේශපත්‍ර කාර්යාල අභිප්‍රායන් ජයගත් ස්වදේශීය සිනමාපටයන් හඳුනා ගැනීමයි. ස්වර්ණමය සිනමාව හිමිකරගනු ලබන්නේ ප්‍රවේශපත්‍ර 100,000 අලෙවි කල සිනමාපටය විසිනි.නෙදර්ලන්ත චිත්‍රපට සැණකෙලිය සහ නෙදර්ලන්ත චිත්‍රපට අරමුදල මගින් මෙම සම්මාන ප්‍රදානෝත්සවය ආරම්භකරනලද්දේ ලන්දේසි චිත්‍රපට කෙරෙහි මාධ්‍යයන්ගේ අවධානය වැඩිකිරීමේ අරමුණින්ය.මෙහි චිත්‍රපට නළුවන් සඳහා එකක් හා චිත්‍රපට නිශ්පාදක කණ්ඩායම සඳහා එකක් වශයෙන් සමරු ඵලක දෙකකි.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Sujithnish&oldid=201832" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි