Jump to content

පරිශීලක:Rusin Thathsara

විකිපීඩියා වෙතින්

රුසින් තත්සර යනු ශ්‍රී ලංකාවේ ලෝක වාර්තාගත ග්‍රන්ථයන් නිර්මාණ කළ රචකයෙකි.සිය පාසල් කාලයේ ලොව ප්‍රථම වරට ශිෂ්‍යයෙකු විසින් විදුහල්පති වරයෙක් ගැන රචනා කල ග්‍රන්ථය වන කමල් සර්ගෙන් ඔක්සිජන් ග්‍රන්ථය හරහා ස්වකීය ග්‍රන්ථකරනයට පා තබන මොහු පාසල් වියේදී ශ්‍රි ලංකාවේ පාසල් ශිෂ්‍යයෙකු විසින් රචිත ප්‍රථම පරිකල්පිත තාරකා විද්‍යා සඟරාවද එළිදක්වන ලදී.පසුව මොරටුව විශ්වවිද්‍යාලයට තේරී පත්ව සිය උසස් අධ්‍යාපනයට පා තබන මොහු තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා මහතාගේ මගපෙන්වීම යටතේ cosmos M Creator  නම් වූ ලොව ප්‍රථම විද්‍යුත් පරිකල්පිත තාරකා විද්‍යා සඟරාව සහ ශ්‍රී ලංකාවේ පළමු අභ්‍යාවකාශ නගරය ලෙස විමාන නම් වූ කල්පිත අභ්‍යාවකාශ නගරයක්ද එළිදක්වන ලදී .

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Rusin_Thathsara&oldid=550861" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි