පරිශීලක:Ravincaldera

විකිපීඩියා වෙතින්

ආයු‌බෝවන්![සංස්කරණය]

රවින් කල්‌දේරා‌ගේ පිටුවට ඔබ සැම සාදර‌යෙන් පිළිගන්‌නෙමි෴

අධ්‍යයන‌යක ‌යෙදී සිටින විට...


මා රවින් කල්‌දේරා. දැනට ‌කොළඹ ‌දේවධර්ම ශාස්ත්‍රාල‌යේ කථිකාචාර්යවරයකු වශ‌යෙන් කටයුතු කරමි. අප‌ගේ පර්‌යේෂණයන් සඳහා ‌බො‌හෝ විට ඉංග්‍රීසි වයිකිපිඩියාව භාවිත කරන අතර, සිංහ‌ලෙන් කරන ලද ‌මෙම ‌කොටස හමු වූ‌යේ අහම්‌බෙනි. කෙ‌සේ ‌වෙතත්, ශ්‍රී ලංකා‌වේ සාමාන්‍ය ජනතාව‌ගේ භාවිතය පිණිස වයිකිපිඩියා විශ්ව‌කෝෂය පුළුල් කිරී‌මේ ව්‍යාපෘතියට මා සතුටින් මා‌ගේ ශ්‍රමය දානය කරන්‌නෙමි. මා විසින් ‌මේ විශ්ව‌කෝෂය ‌වෙත ඉදිරිපත් කරන ලිපි ‌බො‌හෝ විට මා‌ගේ ‌පෞද්ගලික පර්‌යේෂණන්‌ගේ ප්‍රතිපලයන් ‌‌වේ.

වි‌වේකය ලත් සෑම විටක දී ම ‌මෙහි අලුත් පිටුවක වැඩ ආරම්භ කිරීම මා‌ගේ ඉලක්කය යි෴

මා පර්‌යේෂණයේ සහ අධ්‍යන‌යේ නියැ‌ලෙන ශාස්ත්‍රාල‌යේ අන්තර්ජාල අඩවිය: http://www.cts.lk/cts/index.htm

පර්‌යේෂණ‌යේ ‌නියැ‌ලෙන ‌‌‌ක්‌‌‌ෂේත්‍රයන්[සංස්කරණය]

සංස්කෘතික මානව විද්‍යාව-ජනවර්ග, සාම්ප්‍රදායික ගම්මාන, ජිවිතරටා හා අභිචාරවිධි; සාම්ප්‍රදායික කෘෂි පදනම් ග්‍රාමිය ජීවන රටාව සහ වැව් ආශ්‍රීත ග්‍රාම්‍ය ජීවන රටා; අන්තර්සංස්කෘතික සංනිවේදනය; කිතුදහම-බයිබලිය සාහිත්‍ය, බයිබලිය ඉතිහාසය, සම්භාව්‍ය ‌හෙ‌බ්‍රෙව් සහ ග්‍රීක් භාෂාවන්; බුදු දහම-ව්‍යවහාරික සහ නිය්‍යාත්මක බුදු දහම, ශ්‍රී ලංකා ‌බොදු ශාසන ඉතිහාසය, බොදුනු අභිචාර විධි; ශ්‍රී ලංකා ඉතිහාසය-ප්‍රාග් ‌ඓතිහාසික යුගයන්, පෘතුගිසි, ලන්‌‌දේසි, ඉංග්‍රීසි යුගයන්; ශ්‍රී ලංකා කිතුනු ශාසන ඉතිහාසය-‌‌ප්‍රො‌තෙස්තන්ත සහ ක‌තෝලික ශාසන ඉතිහාසය, ත‌තෝලික සාහිත්‍ය, කිතුනු ගෘහ නිර්මාණ ශිල්පය; සිංහල සාහිත්‍ය සහ භාෂාව; භූ‌ගෝලය හා සිතියම් නිර්මාණය (වි‌ශේෂ‌යෙන් බයිබලීය භූ‌ගෝලය);

වයිකිපිඩියා දායකත්වය[සංස්කරණය]

මා විසින් දැනට ආරම්භ ‌කොට සකසන ලද පිටු:

දැනට වැඩ අවසන් කළ පිටු:

ශ්‍රී ලංකා‌වේ ජනවර්ග- වැද්දන්,

දැනට සැක‌සෙමින් පවතින පිටු:

පිටුව සැකසී‌මේ අභිමතාර්ථය
රොඩී ‌රොඩි ජනතාව පිළිබඳ සම්බවය, ජිවනරටාව, විශ්වාස, සමාජ විද්‍යාත්මක විස්තර
අහිකුණ්ඨක, ‌අහිකුණ්ඨකජනතාව පිළිබඳ සම්බවය, ජිවනරටාව, විශ්වාස, සමාජ විද්‍යාත්මක විස්තර
බලං‌ගොඩ මානවයා ලංකා‌වේ ප්‍රාග්-ඓතිහාසික ජනතාව පිළිබද විස්තර
වන්නියලෑත්තන් වැදි බසින් වැදිජනප්‍රජාව පිළිබඳ දැක්‌වෙන ලිපියක්
ප්‍රාණ වාදය ප්‍රාණවාදය පිළිබඳ ලිපියක්
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Ravincaldera&oldid=23600" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි