Jump to content

පරිශීලක:Prageeth

විකිපීඩියා වෙතින්

ශ්‍රි ලංකාවේ නැගෙනහිර පලාතේ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ මධ්‍යයට වන්නට පිහිටා ඇත. එහි දෙවන අගබෝ රඡතුමා විසින් නිර්මානය කරන ලද කනතලේ වැව පිහිටා ඇත. එහි ජල ධාරිතාව අක්කර අඩි 114000 වේ.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Prageeth&oldid=164568" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි