පරිශීලක:Kalyanamithra
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
[සංස්කරණය] "නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස…"
|
- ඒ භාග්‍යවත්, අරහං, සම්බුදුරජුන් හට මාගේ නමස්කාරය වේවා...
|
කළ්‍යාණ මිත්‍ර, යනු අන් අයට දහම් මග දියුණු කර ගැනීමට අවංකවම සහය වන කෙනෙකි. ගෞතම බුදු රජාණන්වහන්සේ ට අනුව යමෙකුට ධර්මය පුරුදු පුහුණු කර ගැනීමට හිත පිණිස පවතින ප්‍රධාන බාහිර සාධකය කළණ මිතුරු ඇසුරයි.
මෙම පරිශීලකයාගේ අරමුණ වන්නේ සිය නම ට නිගරු නොවන සේ සිටීමට යි. ඔබේ අදහස්/යෝජනා සාදරයෙන් පිළිගැනේ: kalyanamithra@yahoo.com
මගේ වෙබ් අඩවිය වන්නේ: www.kalyanamithra.info
|
ඔබට තෙරුවන් සරණයි!
|
[සංස්කරණය] ප්‍රිය කරන ලිපි
- බුදු දහම
- ගෞතම බුදුරජාණන් වහන්සේ
- පටිච්ච සමුප්පාදය
- මහමෙව්නාව භාවනා අසපුව
- පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්වහන්සේ
[සංස්කරණය] ඉංග්‍රීසි විකිපීඩියා හි ලිපි
| මෙම පරිශීලකයා බෞද්ධයෙකි |
| මෙම පරිශීලක ශ්‍රී ලාංකිකයෙකි |
