පරිශීලක:Asiri wiki/Work House/L10n

විකිපීඩියා වෙතින්

Image Copyright Alert[සංස්කරණය]

Image copyright problem with Image:Image name.ext

Image Copyright problem
Image Copyright problem

Thank you for uploading Image:image name.ext. However, it currently is missing information on its copyright status. Wikipedia takes copyright very seriously. It may be deleted soon, unless we can determine the license and the source of the image. If you know this information, then you can add a copyright tag to the image description page.

If you have any questions, please feel free to ask them at the media copyright questions page. Thanks again for your cooperation. NOTE: once you correct this, please remove the tag from the image's page.

පින්තූරයේනම.ext පින්තූරයේ කතුහිමිකම් පිළිබඳ ගැටලුව[සංස්කරණය]

පින්තූර කතුහිමිකම් ගැටලුව
පින්තූර කතුහිමිකම් ගැටලුව

පින්තුරය:පින්තූරයේ නම.ext උඩුගතකළ ඔබ‍ට ස්තුතියි!

නමුත්, දැන‍ට මෙම පින්තූරය කතුහිමිකම් පිළිබඳ තොරතුරු දක්න‍ට නොලැබේ. විකිපීඩියාව කතුහිමිකම් පිළිබඳ දැඩි වගකීමකින් ක‍ටයුතු කරයි. පින්තූරයේ මූලාශ සහ වරපත් නිර්ණය කරගැනීම‍ට නොහැකි වුවහොත්, පින්තූරය ‍කෙටි කළකින් මකා දැමිය හැකිය.

ඔබ මේ පිළිබඳ තොරතුරු දන්නේ නම්, පින්තූරයේ විස්තර පිටුව‍ට කතුහිමිකම් ඇමුණුම එක් කළ හැකිය. ඔබට මේ පිළිබඳ ගැ‍ටලු ඇතිනම්, මාධ්‍ය කතුහිමිකම් ගැ‍ටලු පිටුවෙන් විමසීමක් කළ හැකිය. ඔබේ සහයෝගය‍ට ස්තූතියි!

ස‍ටහන: ඔබ තොරතුරු නිවැරදි කළ පසු, මෙම ස‍ටහන පින්තූරයේ පිටුවෙන් ඉවත් කරන්න.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Asiri_wiki/Work_House/L10n&oldid=46261" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි