පරිගණක මතකය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

පරිගණකය තුල දත්ත ගබඩා කරගැනීම සඳහා "1" සහ "0" යන සංක්‍යයා ද්විත්වය භාවිත කරයි. මෙම ක්‍රමය ද්විමය ක්‍රමය (Binary Form) ලෙස හඳුන්වයි.

පටුන

[සංස්කරණය] ප්‍රාථමික ගබඩාකරණය

ලබාදෙන දත්ත(Data) හෝ උපදෙස්(Instructions) පරිගණකය අභ්‍යන්තරයේ ගබඩා වන්නේ ප්‍රධාන මතකය තුලයි මෙය ප්‍රාථමික ගබඩාකරණය ලෙස ද හඳුන්වනු ලැබේ. පරිගණකය තුල දත්ත ගබඩා කර ඇත්තේ ද්විමය ආකාරයෙනි(Binary Form) . නමුත් පරිගණකය වෙත දත්ත සහ තොරතුරු ලැබෙනුයේ අක්ෂර (Characters) , සංකේත( Symbols) හෝ දශමය (Decimal) ආකාරයෙනි. එම තොරතුරු පරිගණකය තුල ද්විමය ආකාරයට ගබඩා කරගන පරිශීලකයා වෙත නැවත ලබාදෙනුයේ අක්ෂර, සංකේත හෝ දශමය ආකාරයට පරිවර්තනය කිරීමෙනි. මේ අනුව ප්‍රථමක ගබඩාකරණයේ දී ප්‍රධාන මාදිලි හතරක් භාවිත කරයි.

  1. රෙජිස්තර (Registers)
  2. තාවකාලික මතකය (Random Access Memory / RAM)
  3. කියවීම සඳහා පමණක් ඇති මතකය (Read Only Memory / ROM)
  4. අධිවේගී ව ආපසු ගත හැකි අතිරේක මතකය (Cache Memory)

[සංස්කරණය] රෙජිස්තර

[සංස්කරණය] තාවකාලික මතකය

[සංස්කරණය] කියවීම සඳහා පමණක් ඇති මතකය

[සංස්කරණය] අධිවේගී ව ආපසු ගත හැකි අතිරේක මතකය

"http://si.wikipedia.org/w/index.php?title=පරිගණක_මතකය&oldid=209702" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්